ස්පාඤ්ඤයේ කසළ කන්දක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) –ස්පාඤ්ඤයේ කසළ කන්දක ගින්නක් හටගෙන තිබේ. එය මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් සිය ගණනක් යොදවා ඇති බව වාර්තාවේ.

"ස්පාඤ්ඤයේ කසළ කන්දක ගින්නක්"

ලබන වසරේ සිට ඉන්දීය ගිලන් රථ සේවය දීප ව්‍යාප්තව

(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික අනතුරු නිවාරණ සහ ප්‍රථමාධාර වැඩසටහන යටතේ පාසල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස අතර ප්‍රථමාධාර උපකරණ බෙදාදීමේ උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විනි.

"ලබන වසරේ සිට ඉන්දීය ගිලන් රථ සේවය දීප ව්‍යාප්තව"

දිල්ලියේ ගිනිකෙළි විකිණීම තහනම්

(කොළඹ, ලංකාපුවත්) – දීපාවලී උත්සවයට සමගාමීව ඉන්දියාවේ දිල්ලි නගරයේ ගිනිකෙළි විකිණීම තහනම් කර තිබේ.

"දිල්ලියේ ගිනිකෙළි විකිණීම තහනම්"

හමුදාවට කාන්තා කැඩෙට් නිලධාරිනියන් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට කාන්තා කැඩෙට් නිලධාරිනියන් බඳවාගැනීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානය විසින් අයදුම්පත් කැඳවා ඇත.

"හමුදාවට කාන්තා කැඩෙට් නිලධාරිනියන් කැඳවයි"

IDH රෝහල, ශික්ෂණ රෝහලක් බවට පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –IDH උණ රෝහල බෝවන රෝග ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

"IDH රෝහල, ශික්ෂණ රෝහලක් බවට පත් කෙරේ"

යෝධ පැන්ඩා පැටවුන් ප්‍රදර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) – මේ චීනයේ Cheng Du හී යෝධ පැන්ඩා අභිජනන මධ්‍යස්ථානයේ පසුගියදා පැවැත්වූ විශේෂ ප්‍රදර්ශනයකි.

"යෝධ පැන්ඩා පැටවුන් ප්‍රදර්ශනයක්"

මුහුදු පසැඟිල්ලන් පිළිබඳව නාරා ආයතනයෙන් පර්යේෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – නැගෙනහිර මුහුදේ පසැඟිල්ලන් පිළිබඳ ව වහාම පර්යේෂණයක් සිදු කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාරා ආයතනයට උපදෙස් ලබා දී ඇත.

"මුහුදු පසැඟිල්ලන් පිළිබඳව නාරා ආයතනයෙන් පර්යේෂණයක්"

ශ්‍රී ලංකා – ෆින්ලන්ත ශක්තිමත් සබඳතාවකට අගමැති නිල සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (05) ජර්මනියේ පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ය.

"ශ්‍රී ලංකා – ෆින්ලන්ත ශක්තිමත් සබඳතාවකට අගමැති නිල සංචාරයක"

ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නාම ගත කොට ඇති අතර එය රජයේ ගැසට් පත්‍රයයේ පළ කොට එමගින් ප්‍රකාශයට පත් කිරිමට සියළු කටයුතු යොදා ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

"ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නම් කරයි"

ලාස්වේගාස් ප්‍රහාරයකයා හඳුනා ගනී

(කොළඹ, ලංකාපුවත්) – ලාස්වේගාස් ප්‍රහාරය සිදුකළ ස්ටීවන් පැඩොක් නැමැති අයි එස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකු ලෙස සිටි අයෙකු බව හෙළිව තිබේ.

"ලාස්වේගාස් ප්‍රහාරයකයා හඳුනා ගනී"