නවෝත්පාදන විෂය හා සම්බන්ධ සේවාවන් ජනතාවට සමීප කරවීමට නව ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) –නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ සංකල්පයක් අනුව තාක්ෂණ, පර්යේෂණ හා නවෝත්පාදන සම්බන්ධ සේවාවන් ජනතාවට සමීප කරවීමට මෙන්ම එම ක්ෂ්‍රේත්‍රයට අදාලව ජනතාවට ඇති ගැටඵ නිරාකරණය හා තාක්ෂණික මාර්ගෝපදේශ කඩිනමින් සැපයීම අරමුණු කරගත් සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවීමට එම අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

"නවෝත්පාදන විෂය හා සම්බන්ධ සේවාවන් ජනතාවට සමීප කරවීමට නව ඒකකයක්"

සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කමට වසර 20යි

(කොළඹ, ලංකාපුවත්) –කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම දිනා වසර විස්සක් සපිරීම නිමිත්තෙන් ඉදි කෙරෙන ඔලිම්පික් පදක්කමේ සමරු ඵලකයක් සඳහා මුල්ගල තැබීම පසුගියදා සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සහභාගීත්වයෙන් වරකාපොළ ඇත්නාවල පර්ෂද මූලස්ථ මහ විද්‍යාලයේදී පැවැත්විණි.

"සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කමට වසර 20යි"

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය 8 වන වාර්ෂික ENR සම්මාන උළෙලේදී විශිෂ්ඨතම ගෝලීය ව්‍යාපෘති සම්මානය දිනාගනී

(කොළඹ, ලංකාපුවත්) –සමස්ත ලෝකයේම අවධානය නැවත වරක් ශ්‍රී ලංකාව දෙසට යොමු කර ගනිමින් ජාත්‍යන්තර ඉංජිනේරු සහ ඉදිකිරීම් ප්‍රවෘත්ති සඟරාවක් වන Engineering News-Record (ENR) මගින් 8 වන වරටත් පවත්වනු ලැබූ වාර්ෂික ගෝලීය විශිෂ්ඨතම ව්‍යාපෘති තරගයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ගෝලීය විශිෂ්ඨතම ව්‍යාපෘතියට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය.

"කොළඹ වරාය නගර ව්‍යාපෘතිය 8 වන වාර්ෂික ENR සම්මාන උළෙලේදී විශිෂ්ඨතම ගෝලීය ව්‍යාපෘති සම්මානය දිනාගනී"

විස්සට එරෙහි පෙත්සම් 39යේ විභාගය ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලීම අද(29) පෙරවරුවේ ආරම්භ විය.

"විස්සට එරෙහි පෙත්සම් 39යේ විභාගය ඇරඹෙයි"

පළතුරු බීම අපනයනය ප්‍රවර්ධනය කිරීම සඳහා දේශීය ගොවියා නංවාලීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මෙරට පලතුරු බීම නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සහ ගොවීන්ගෙන් වැඩි නිෂ්පාදන මිලදී ගැනීම දිරිමත් කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

"පළතුරු බීම අපනයනය ප්‍රවර්ධනය කිරීම සඳහා දේශීය ගොවියා නංවාලීමට පියවර"

විකට රජු ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකේය චිත්‍රපට කලාවේ විකට රජු ලෙස කිරුළු දැරූ ප්‍රවීණ සිනමා හා වේදිකා නාට්‍ය නළු ටෙනිසන් කුරේ මහතා අද(28) අභාවප්‍රාප්තවිය.

"විකට රජු ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි"

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමේ

(කොළඹ, ලංකාපුවත්) –කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ කාන්තාවන් හතළිස් හතර දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තානාපති කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇත.

"කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමේ"

කොවිඩ්වලට මුහුණ දෙමින් සංචාරක කර්මාන්තයේ අභියෝග ජය ගන්න පෙළ ගැසෙමු

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් -19 තත්ත්වයට මුහුණ දෙමින් සංචාරක කර්මාන්තයේ අභියෝග ජය ගැනීමට රටක් ලෙස පෙළ ගැසෙමු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අන්තර්ජාතික සංචාරක දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

"කොවිඩ්වලට මුහුණ දෙමින් සංචාරක කර්මාන්තයේ අභියෝග ජය ගන්න පෙළ ගැසෙමු"

කොවිඩ්-19 පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව දෙවැනි තැනට

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ්-19 රෝග පාලනය හා මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ලොව රටවල් 108ක් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

"කොවිඩ්-19 පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව දෙවැනි තැනට"

UNICEFසංවිධානයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදය

(කොළඹ, ලංකාපුවත්) – අවම ශ්‍රමික වයස ඉහළ නංවන, කිසිදු ළමයෙකු වැඩිහිටි බන්ධනාගාර පද්ධතියට නොපිවිසෙන බව සහතික කරන ඉතා වැදගත් ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ දෙකක් සම්මත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පල කරයි.

"UNICEFසංවිධානයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදය"