අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද (08) පස්‌වරු 2.15 ට ආරම්භ වීමට නියමීත අතර එහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

"අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද ඇරඹේ"

ජනපති ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (10) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

"ජනපති ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී"

ට්‍රම්ප්, උතුරු කොරියාවට දෙහි කපයි

(කොළඹ, ලංකාපුවත්) –’ප්යෝන්ග්යාන්’පාලනය ඔවුන්ගේ හෝ ඔවුන්ගේ සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් අමෙරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කරයි.

"ට්‍රම්ප්, උතුරු කොරියාවට දෙහි කපයි"

න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැන උතුරු කොරියාවෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –තම රටට එරෙහිව සම්බාධක සහ පීඩනය වැඩි කරන තරමට සිය න්‍යෂ්ටික වැඩසටහන තවත් වේගවත් වනු ඇති බවට උතුරු කොරියාව අනතුරු අඟවා ඇත.

"න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැන උතුරු කොරියාවෙන් ප්‍රකාශයක්"

මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම ලසන්ත අලගියවන්නට

(කොළඹ, ලංකාපුවත්) – මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් ලසන්ත අලගියවන්න මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේය.

"මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම ලසන්ත අලගියවන්නට"