පැෆ්රල් සංවිධානයට වසර 30යි

(කොළඹ, ලංකාපුවත්) –පැෆ්රල් සංවිධානය පිහිටුවා වසර 30 ක් පිරීම නිමිත්තෙන් එළඹෙන පෙබරවාරි 14 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවයක් පැවැත්වීමට සූදානම්කොට ඇත.

"පැෆ්රල් සංවිධානයට වසර 30යි"

වාසනාව අලෙවිකරන්නන්ගේ වාසනාව කෙබඳුද?

ශ්‍රී ලංකාවේ ලොතරැයි අලෙවි ඉතිහාසය දශක 8ක පමණ ඈතට දිවයයි. එදා මෙදාතුර ලොතරැයි ජයග්‍රහණ හේතුවෙන් ජීවිතය දිනාගත් අයත් ලොතරැයි අලෙවිය සම්බන්ධවත් විවිධකාරයෙන් කතා, පුවත්, සංවාදයන් රැසක් ගොඩනැගී තිබුණද ලොතරැයි අලෙවිකරුවන් සබඳව තවදුරටත් තොරතුරු අනාවරණ වීමක් සිදුවිය යුතු බව පෙනී යයි. අන් අයට වාසනාව අලෙවි කරන ඔවුන්ගේ වාසනාව කෙතරම්ද යන්න ගැන බිඳක් හෝ අවධානය යොමු කිරීම වැදගත් වේ.

"වාසනාව අලෙවිකරන්නන්ගේ වාසනාව කෙබඳුද?"

ඉතිහාසයට එක් වුණු “අවමංගල දුම්රිය”

(කොළඹ, ලංකාපුවත්) – සාමාන්‍යයෙන් අවමංගල්‍ය රථ හැටියට භාවිත වෙන බවට අපි දැකලා තියෙන්නේ මෝටර් රථ (කාර්) හෝ වෑන් රථ. විශේෂිත පුද්ගලයින්ගේ අවමංගල උත්සව වලදී විශේෂිත වූ අවමංගල රථ සූදානම් කරනවා අපි දැක තිඛෙනවා. නමුත්, අවමංගල රථයක් හැටියට දුම්රියක් භාවිත වීම පිළිබඳව දකින්නට තබා අසන්නට ලැඛෙන්නේත් ඉතාම කලාතුරකින්. මේ සටහන දුම්රිය ඉතිහාසය පිළිබද ආශා කරන අය වෙනුවෙන් ඉතිහාසයේ ලියැවී ඇති රාජ්‍ය අවමංගල උත්සව සදහා භාවිත වූ අවමංගල දුම්රිය පිළිබඳ සිහිපත් කිරීමටයි.

"ඉතිහාසයට එක් වුණු “අවමංගල දුම්රිය”"

‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට

(කොළඹ, ලංකාපුවත්) – ආදරණීය ප්‍රින්ස් උදය ප්‍රියන්ත අප අතරින් වෙන් වී මේ වන විට මාසයක් ඉක්මවා ගොසින් ය. දැඩි ලෙස රෝගාතුරව වසර දෙකකට ආසන්න කාලයක් ඔහු ප්‍රතිකාර ලැබීය. ප්‍රින්ස්ව ප්‍රකෘති තත්ත්වයට ගෙන එමට ඔහුගේ නැගණිය නොගත් උත්සාහයක් නොමැත.

"‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට"

ඇපල් ගැන ඔබ නොදත් දෙයක් . . . .

චීනය කියන්නේ ඍතු 4 ඇති කෝටි 137ක් පමණ දෙනෙක් ජීවත් වන විශාල භූමි ප්‍රදේශයක් බව ඔබ දන්නවා. ඒ වගේම චීනය ලොව විශාලම පළතුරු නිෂ්පාදන රට කියන්නත් පුළුවන්. චීනයේ වැඩිම පිරිස ආහාරයට ගන්න පළතුර තමයි, ඇපල්. එය තවත් ලෙසකින් කිව්වොත්, ඍතු 4 හිම ඇපල් වගා කිරීමට ගොවියන්ට නොහැකි වුණත්, සෑම ඍතුවකම හිග නොවන පළතුරක් මේ ඇපල්. ඒ ගබඩා කිරීමෙන්. වසරකට චීනය නිෂ්පාදනය කරන ඇපල් ප්‍රමාණය ටොන් කෝටි 4 ඉක්මවනවා. නිෂ්පාදනය කරන බිම් ප්‍රමානය අනුව, කියනවනම් සමස්ත…

"ඇපල් ගැන ඔබ නොදත් දෙයක් . . . ."

මම කිසි ම දේශපාලන චරිතෙකට මඩ ගහලා නෑ

තමන්ගේ හඬෙහි ගැබ් වුණු වාසනා ගුණයෙන් විවිධ චරිතවල හඬ අනුකරණය කර, ජනතා හදවත්වල නම රැන්දූ ඔහු, ITN Yoth With Talent රියැලිටියට පෑයූ තවත් එක් දිදුලන තරුවකි. තරගකරුවන් 53, 657ක් එක්ක කරට කර තරග කර, අනුශූරතාව දිනාගත් ශෂික දියමන්ත සමරසිංහ, එහෙමත් නැත්නම් කවුරුත් දන්න විදිහට කියනවා නම්, සමරෙත් එක්කයි මේ කතාබහ. * ලැබුණු ජයග්‍රහණය ගැන දැනෙන සතුට කොයි වගේද?   බොහොම සතුටුයි. ඇත්තටම හිතුවෙ නෑ. අපි කටින් වැඩ පෙන්නුවේ. එක එක විදිහෙ දක්ෂතා තිබුණ අය හිටියා.…

"මම කිසි ම දේශපාලන චරිතෙකට මඩ ගහලා නෑ"