චීනයේ ජනප්‍රිය පොදු පා පැදි සේවය ඉතාලියටත්

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ ජනප්‍රිය පොදු පා පැදි සේවය පසුගියදා ඉතාලියේ දී ආරම්භ කරනු ලැබීය. චීනයේ ප්‍රමුඛතම පා පැදි සමාගමක් වන “මෝබයික්” (Mobike) සමාගම ඉතාලියේ ප්‍රාදේශීය බලධාරීන් සමග සාකච්ඡා කර මෙම සේවාව එරට වැසියන්ට ලබාදීමට ඉදිරිපත්ව තිබේ.

"චීනයේ ජනප්‍රිය පොදු පා පැදි සේවය ඉතාලියටත්"

රුසියානු සම්බාධකවලට අමෙරිකාවෙන් සහාය

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට අදාළ නව පනතට පක්ෂව අමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

"රුසියානු සම්බාධකවලට අමෙරිකාවෙන් සහාය"

ඉන්දියාවේ 14වන ජනාධිපති දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ 14වන ජනාධිපති ලෙස පත්වූ රාම් නාත් කෝවින්ද් අද(25) දිවුරුම් දෙනු ලැබීය.

"ඉන්දියාවේ 14වන ජනාධිපති දිවුරුම් දෙයි"

මුම්බායි හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි – 30 දෙනෙකු සුන්බුන් අතර සිරවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ මුම්බායි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ එහි සිරවී සිටින බව ඉන්දීය වාර්තා සදහන් කරයි. මේවන විට පුද්ගලයින් 04දෙනෙකුගේ මළ සිරුරු හමුව ඇතැයි ද වාර්තා වේ.

"මුම්බායි හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි – 30 දෙනෙකු සුන්බුන් අතර සිරවෙයි"

ඉන්දියාවේ තක්කාලි රැකගැනීමට සන්නද්ධ මුර භටයෝ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ තොග වෙළඳපොළක පවතින තක්කාලි ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ මුර භටයන් යොදවා ඇති බව ‘ද හින්දුස්තාන් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර ඇත.

"ඉන්දියාවේ තක්කාලි රැකගැනීමට සන්නද්ධ මුර භටයෝ"

ලාහෝර් නුවර බෝම්බ ප්‍රහාරයකින් 26 දෙනෙකු මරුට

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්ථානයේ ලාහෝර් නුවර බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්‍ෂයට පත්ව ඇත.

"ලාහෝර් නුවර බෝම්බ ප්‍රහාරයකින් 26 දෙනෙකු මරුට"

ඉතාලියේ රෝම නගරයට නියඟයෙන් දැඩි බලපෑම්

(කොළඹ, ලංකාපුවත්) – ඉතාලියේ රෝම නගරයට බලපා ඇති නියඟය හේතුවෙන් එහි ජන ජීවිතවලට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"ඉතාලියේ රෝම නගරයට නියඟයෙන් දැඩි බලපෑම්"

මව්තුමිය ඩයනා සමග අවසන් වරට කළ ‘දුරකතන සංවාදය’ විලියම් සහ හැරී කණගාටුවක්

(කොළඹ, ලංකාපුවත්) – තම මව වන ඩයනා කුමරිය සමග අවසන් වරට සිදු කෙරුණු දුරකතන සංවාදය හදිස්සියෙන් සිදු කෙරුණු ඉතා කෙටි කතාබහක් වූ බව ඔටුන්න හිමි විලියම් සහ හැරී කුමරුන් පවසයි.

"මව්තුමිය ඩයනා සමග අවසන් වරට කළ ‘දුරකතන සංවාදය’ විලියම් සහ හැරී කණගාටුවක්"

සිව්වැනි උපන්දිනය සමරන ජෝර්ජ් කුමරුගෙන් ඡායාරූපයක්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ පුත් ජෝර්ජ් කුමාරයාගේ සිව්වැනි උපන්දිනය සැමරීම වෙනුවෙන් ඔහුගේ ඡායාරූපයක් නිල වශයෙන් එළිදක්වා තිබේ.

"සිව්වැනි උපන්දිනය සමරන ජෝර්ජ් කුමරුගෙන් ඡායාරූපයක්"

ජස්ටින් බීබර්ට චීනය තහනම්

(කොළඹ, ලංකාපුවත්) – කැනඩා ජාතික යොවුන් පොප් ගායක ජස්ටින් බීබර්ට චීනයේ සිය සංගීත සංදර්ශන පැවැත්වීම තහනම් කරන බව බෙයිජිං අගනුවර පිහිටි සංස්කෘතික බියුරෝව පවසයි.

"ජස්ටින් බීබර්ට චීනය තහනම්"