(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව අද(01) ලබාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
"නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනියි"Category: WORLD
(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනපද නියාමකයන් රට තුළ බලයලත් තුන්වන එන්නත වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොරෝනා වයිරස් එන්නත නිල වශයෙන් අනුමත කර ඇත.
"අමෙරිකාවෙන් තවත් අලුත් කොරොනා එන්නතක්"(කොළඹ, ලංකාපුවත්) –ඉක්වදෝරයේ බන්ධනාගාර තුනක එකවර ඇතිවූ ගැටුම් වලින් අවම වශයෙන් රැඳවියන් 79දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
"ඉක්වදෝරයේ බන්ධනාගාර තුනක ගැටුම් – රැඳවියන් 79ක් මරුට"(කොළඹ, ලංකාපුවත්) – ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කරන කොවැක්ස් සහන වැඩපිළිවෙල යටතේ දුප්පත් රටවලට නොමිලේම කොරෝනා එන්නත නිකුත් කරන වැඩපිළිවෙල ඊයේ (24) ආරම්භ කළේය. ඒ වැඩපිළිවෙළ ආරම්භ කළේ අප්‍රිකා මහද්වීපයේ ගානා රාජ්‍යයට පළමු එන්නත් තොගය ලබා දීමෙනුයි.
"ලෝක සෞඛ්‍ය සංවිධානය දුප්පත් රටවලට නොමිලේ එන්නත් ලබාදීම අරඹයි"(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වයිරසය හේතුවෙන් අමෙරිකාවේ මියගිය සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා ගොස් ඇතැයි NBC ප්රවෘත්ති සේවය වාර්තා කරයි.
"අමෙරිකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවයි"(කොළඹ, ලංකාපුවත්) –ඉරානයට එරෙහි සම්බාධක ඉවත් නොකරන බව අමෙරිකාව සදහන් කරයි. 2015 න්‍යෂ්ඨික ගිවිසුම යටතේ එකඟ වූ කොන්දේසිවලට අනුකූලවන තෙක් සම්බාධක ඉවත්කර නොගන්නා බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සදහන් කර ඇත.
"ඉරානයට එරෙහි සම්බාධක ඉවත් නොකරන බව අමෙරිකාව කියයි"(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය මේවන විට අමෙරිකාව පුරා සීග්‍රලෙස ව්‍යප්ත වෙමින් පවතින බව වාර්තා වෙයි.
"බ්‍රිතාන්‍ය ප්‍රභේදය අමෙරිකාවේ සීග්‍රලෙස ව්‍යප්ත වෙයි"(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ හිමාල අඩවිය ආසන්න “උත්තරකාන්ද්” ප්‍රදේශයේ වේල්ලක් මතට ග්ලැසියරයක් කඩා වැටීමෙන් ඇති වූ විශාල ගංවතුර තත්වයක් සමඟ අතුරුදන් වූ සංඛ්‍යාව 170ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
"ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් අතුරුදන් වූ 170ක් සොයා මෙහෙයුම්"(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ විපක්ෂ දේශපාලනඥ ඇලෙක්සි නවාල්නිට වසර තුනහමාරක සිර දඩුවම් නියම කිරීමට රුසියාවේ මොස්කව් අධිකරණයක් තීන්දු කර ඇත.
"ඇලෙක්සි නවාල්නිට වසර තුනහමාරක සිර දඩුවම්"(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ සියලුම ජනතාවට අද(01) සිට පොදු ප්‍රවාහනය භාවිතා කරන අවස්ථාවන් දී මුව ආවරණ පැළදීම අනිවාර්ය කර ඇති අතර මෙම නියෝගය සියලුම ප්‍රවාහන මාධ්‍යයන් සදහා පනවා ඇතැයි එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන නිවේදනය කරයි.
"අමෙරිකාව මුව ආවරණ පැළදීම අනිවර්ය කරයි"