ඉතාලියේ ළමුන් 51ක් සමග බසයට ගිනිතැබූ රියදුරු අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –පාසල් ළමුන් 51 දෙනෙකු රැගෙන ධාවනය වෙමින් තිබූ බස් රථයක් පැහැරගත් එහි රියදුරු ඉතාලියේ මිලාන් නගරයේ දී ඊට ගිනිතබා තිබේ.

"ඉතාලියේ ළමුන් 51ක් සමග බසයට ගිනිතැබූ රියදුරු අල්ලයි"

නෙදර්ලන්තයේ වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –නෙදර්ලන්තයේ යූට්ට්‍රෙච් නගරයේ ට්‍රෑම් රථයක සිටි මගීන් පිරිසක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

"නෙදර්ලන්තයේ වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට"

මියා කලීෆා යළි පෙම්වතියක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සුප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිලියක් වන මියා කලීෆා තම පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වූයේ 2016 වසරේදීයි. ඒ වසර 5ක් තම විවාහ දිවිය ගත කිරීමෙන් අනතුරුවයි. පාසල් කාලයේදී ඇතිවූ පෙම් සබඳතාවක් දුරදිග යාමෙන් ඇගේ පළමු විවාහය සිදුවන්නේ 2011 වසරේදීයි. 2016 වසරේ ඇය ඔහුගෙන් නීතියෙන් වෙන්වීමෙන් අනතුරුව ඇය නැවත විවාහයක් ගැන සිතා තිබුනේ නැහැ. එහෙත් පසුගියදා ඇය නැවත පෙම්වතියක් බවට පත්වූයේ අහඹු ලෙස ඇයවද පුදුමයට පත් කරමින්.

"මියා කලීෆා යළි පෙම්වතියක් වෙයි"

නවසීලන්තයේ ගිනිඅවි පාලනයකට නීති ගෙන ඒමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – නවසීලන්තයේ ගිනිඅවි පාලන නීති වෙනස් කිරීමට කැබිනට් හමුවක් අද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"නවසීලන්තයේ ගිනිඅවි පාලනයකට නීති ගෙන ඒමට සූදානම්"

නවසීලන්තයේ වෙඩි තැබීමක් – 30ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් නගරයේ සියලු දේවස්ථාන නැවත දැනුම්දෙන තුරු වසාදමන ලෙස බලධාරින් දැනුම් දී ඇත. ඒ දේවස්ථාන දෙකකට පෙරවරුවේ එල්ලවූ වෙඩි ප‍්‍රහාර හේතුවෙනි.

"නවසීලන්තයේ වෙඩි තැබීමක් – 30ක් ජීවිතක්ෂයට"

737 මැක්ස් යානා භාවිතයෙන් ඉවත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ගුවන් යානා නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ඇමෙරිකාවේ බෝයිං ගුවන් සමාගම, ඔවුන්ගේ 737 මැක්ස් වර්ගයේ සියලුම ගුවන් යානා භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කරයි.

"737 මැක්ස් යානා භාවිතයෙන් ඉවත් කෙරේ"

තාවකාලික ඇණහිටීම ගැන ෆේස්බුක් සමාගම කනගාටුව පළකරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉතිහාසයේ සිදුවූ බරපතලම ඇණහිටීම සම්බන්ධයෙන් තම සමාගම කනගාටුව පළකරන බව ෆේස්බුක් සමාගම පවසුවේය.

"තාවකාලික ඇණහිටීම ගැන ෆේස්බුක් සමාගම කනගාටුව පළකරයි"

නික්ගෙන් ප්‍රියංකාට කෝටි ගණනක තෑග්ගක්

(කොළඹ, ලංකාපුවත්) –මෑතකදී විවාහපත් ජනප්‍රිය ඇමරිකානු ගායක නික් ජෝන්ස් එයාගේ ආදරණීය බිරිඳ වුණු සුප්‍රසිද්ධ බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාට අලුත්ම අලුත් සුඛෝපභෝගී කාර් රථයක් අරගෙන දීලා තියනවා.

"නික්ගෙන් ප්‍රියංකාට කෝටි ගණනක තෑග්ගක්"

බ්‍රසීලයේ පාසලක වෙඩිතැබීමකින් 08ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීලයේ සාවෝ පවුලෝ නගරයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 08 දෙනෙක් මියගොස් තිබේ.

"බ්‍රසීලයේ පාසලක වෙඩිතැබීමකින් 08ක් මරුට"

රටවල් රැසක ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් අක්‍රිය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – බිඳවැටුණු ෆේස්බුක්,මැසෙන්ජර්,ඉන්ස්ටග්‍රෑම් ගැටලුව ප්‍රධාන වශයෙන් යථාතත්වයට පත්කළද තවමත් ගිණුමට ඇතුළුවිය නොහැකි පරිශීලින් රැසක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"රටවල් රැසක ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් අක්‍රිය වෙයි"