වායු දූෂණය නිසා තායිලන්තයේ පාසල් 400ක් වැසේ

(කොළඹ, ලංකාපුවත්) – වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ බැංකොක් හි පාසැල් 400ක් පමණ වසා දමා තිබේ.

"වායු දූෂණය නිසා තායිලන්තයේ පාසල් 400ක් වැසේ"

අමෙරිකාවේ ප්‍රාන්න රැසක ජනතාවට අනතුරු ඇඟවීමක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ පහක් වාර්තා වී තිබේ. අධික හිම පතනයත් සමග සිදුව ඇති අනතුරු හේතුවෙන් මෙම ජීවිත හානි වාර්තා වී ඇත.

"අමෙරිකාවේ ප්‍රාන්න රැසක ජනතාවට අනතුරු ඇඟවීමක්"

මයිකල් ජැක්සන් ස්වරූපය ගත් තරුණයා

(කොළඹ, ලංකාපුවත්) – මයිකල් ජැක්සන් ගේ ස්වරූපය ඒ අයුරින්ම ලබා ගැනීම සඳහා ආර්ජන්ටිනා ජාතිකයකු 11 වතාවක් ප්ලාස්ටික් සැත්කම් වලට ලක් වී තිබේ.

"මයිකල් ජැක්සන් ස්වරූපය ගත් තරුණයා"

දෙනෙත් අඳ පුතුට පාපන්දු තරඟයක් විස්තර කළ මවක්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීලයේ පැවැති පාපන්දු තරඟයක් පුරා දෙනෙත් අඳ තම පුතුට තරඟය විස්තර කරමින් එම තරඟයේ උණුසුම ඒ අයුරින්ම ඔහුට සමීප කර වූ මවක් තරඟය ආවරණය කරමින් සිටි කැමරාකරුවන් ගේ කාචයට හසු වූයේ මෙලෙසිනි.

"දෙනෙත් අඳ පුතුට පාපන්දු තරඟයක් විස්තර කළ මවක්"

බ්‍රසීලයේ වේල්ලක් කැඩී යාමේ සිද්ධියට 05ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීලයේ බ්‍රමඩින්හො හි වේල්ල කැඩී යාම සම්බන්ධයෙන් පස් දෙනකු එරට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

"බ්‍රසීලයේ වේල්ලක් කැඩී යාමේ සිද්ධියට 05ක් අත්අඩංගුවට"

අගමැති මෝදි සිහිවටන වෙන්දේසි කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙස් විදෙස් සංචාර වලදී ලද ත්‍යාග හා සිහිවටන වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල් ගංගා නදිය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට යෙදවීමට කටයුතු කර තිබේ.

"අගමැති මෝදි සිහිවටන වෙන්දේසි කරයි"

ප්‍රසිද්ධ ස්ථානවල සුනඛයන් රැගෙන ඇවිදීම ඉරානය තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රසිද්ධ ස්ථානවල සුනඛයන් රැගෙන ඇවිදීම තහනම් කිරිමට ඉරානය තීරණය කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

"ප්‍රසිද්ධ ස්ථානවල සුනඛයන් රැගෙන ඇවිදීම ඉරානය තහනම්"

කැට්ෆිෂ්ට මුළු සිරුරෙන්ම රස සංවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – ඔබ ඉතා රසවත් ආහාරයක් ගැනීමේදී ඔබ ඔබේ දිව භාවිතා කර එම ආහාරය රසවිදී. ඔබ දිව භාවිතා කර ආහාරය රසවිදින්නේ ඔබේ රසාංකුර පිහිටන්නේ ඔබේ දිවේ නිසාය.

"කැට්ෆිෂ්ට මුළු සිරුරෙන්ම රස සංවේදනයක්"

ඇ‍ෆ්ගනිස්තා‍නයේ වසර 17ක අර්බුදය අවසන්වන ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – ඇ‍ෆ්ගනිස්තා‍නයේ වසර 17ක් පුරා පැවැති අර්බුදය නිමාවට පත් කිරීමට සාම ගිවිසුමක් සඳහා කෙටුම්පතක් සකස් කිරීමට අමෙරිකා- තලේබාන් සාකච්ඡා පාර්ශවයන් එකඟ වූ බව සංකච්ඡාවට එක් වූ වොෂිංටනයේ ඉහළ පෙළේ නිලධාරියකු ප්‍රකාශ කරයි.

"ඇ‍ෆ්ගනිස්තා‍නයේ වසර 17ක අර්බුදය අවසන්වන ලකුණු"

HIVආසාදිතයින් 14,000කට අධික පිරිසකගේ තොරතුරු අන්තර්ජාලයට

(කොළඹ, ලංකාපුවත්) –එච්. අයි. වී ආසාදිත විදේශිකයින් ඇතුළු 14,000 කට අධික පිරිසක ගේ රහසිගත ‍තොරතුරු සිංගප්පූරුවෙන් සොරා ගෙන අන්තර්ජාලයට මුදා හැර තිබේ.

"HIVආසාදිතයින් 14,000කට අධික පිරිසකගේ තොරතුරු අන්තර්ජාලයට"