මහා වජිරලොන්කොර්න් රජු කිරුළු පැළඳීම නිවේදනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – මහා වජිරලොන්කොර්න් රජු තායිලන්තයේ රජු ලෙස කිරුළු පැළඳීමේ නිල උත්සවය මැයි මාසයේ දී පැවැත්වෙන වෙන බව තායිලන්ත රජ මාලිගය නිවේදනය කරයි.

"මහා වජිරලොන්කොර්න් රජු කිරුළු පැළඳීම නිවේදනය කරයි"

ලෝක බැංකු සභාපති ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම් පෙබරවාරි 01 වනදා සිට සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

"ලෝක බැංකු සභාපති ඉල්ලා අස්වෙයි"

බැංකොක් ගුවන් තොටුපොලේ රඳවා සිටින සෞදි තරුණිය

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබියට පිටුවහල් කළ හොත් පවුලේ සාමාජිකයින් විසින් තමන් මරා දමනු ඇතැයි තම පවුලෙන් මිදී පළා යමින් සිටියදී බැංකොක් හි ප්‍රධාන ගුවන් තොටුපොලේ රඳවා ගනු ලැබූ සෞදි තරුණිය බිය පළ කරයි.

"බැංකොක් ගුවන් තොටුපොලේ රඳවා සිටින සෞදි තරුණිය"

උතුරු කොරියාව සමඟ අමෙරිකාව තවත් සමුළුවකට

(කොළඹ, ලංකාපුවත්) –උතුරු කොරියාව සමග තවත් සමුළුවක් පැවැත්වීම සඳහා සුදුසු ස්ථානයක් පිළිබඳව මේ වන විට කතා බහ කරමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ‍ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.‍

"උතුරු කොරියාව සමඟ අමෙරිකාව තවත් සමුළුවකට"

මැලේසියා රජු විවාහය නිසා කිරුළ අතහරී

(කොළඹ, ලංකාපුවත්) –මැලේසියාවේ පස්වැනි සුල්තාන් මුහමද් රජු අනපේක්ෂිත ලෙස කිරුළ අතහැරි බව වාර්තා වේ.

"මැලේසියා රජු විවාහය නිසා කිරුළ අතහරී"

ඇෆ්ගනිස්ථානයේ පතලක් කඩා වැටීමෙන් 30ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථානයේ රන් ආකරයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිස් දෙනෙක් මිය ගොස් ඇත.

"ඇෆ්ගනිස්ථානයේ පතලක් කඩා වැටීමෙන් 30ක් මරුට"

පෙන්ටගන කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පෙන්ටගන කාර්ය මණ්ඩල ප‍්‍රධානී රියර් අද්මිරාල් කෙවින් ස්වානි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පෞද්ගලික හේතුවක් මත එම තීරණයට එළඹි බව ඔහු සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"පෙන්ටගන කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ඉල්ලා අස්වෙයි"

වැඩිම පිරිසක් අන්තර්ජාල‍යේ සෙවූ චරිතය ඉන්දියාවෙන්

(කොළඹ, ලංකාපුවත්) –”ඔරු අද්දර් ලව්” මලයාලම් චිත්‍රපටයේ ඇසකින් ඉඟි කර එක් රැයකින් ලොව පුරා ජනප්‍රිය වූ ප්‍රියා ප්‍රකාශ් වැඩිම පිරිසක් අන්තර්ජාල‍යෙන් සෙවූ චරිතය බව ඉන්දියාවේ පිහිටි ගූගල් කාර්යාලය නිවේදනය කරයි.

"වැඩිම පිරිසක් අන්තර්ජාල‍යේ සෙවූ චරිතය ඉන්දියාවෙන්"

ඉතාලියේ උතුරු කොරියානු තානාපති අතුරුදන්

(කොළඹ, ලංකාපුවත්) –ඉතාලියේ උතුරු කොරියානු තානාපති පසුගිය නොවැම්බරයේ සිට අතුරුදන් වී ඇති බව දකුණු කොරියානු රජයේ මාධ්‍ය වාර්තා ක‍රයි. එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ සමහර විට ඔහු බටහිර රටක දේශපාලන රැකවරණ ලබනු ඇති බවයි.

"ඉතාලියේ උතුරු කොරියානු තානාපති අතුරුදන්"