Face Book එකට තවත් අයිතිකාරියක්

(කොළඹ, ලංකාපුවත්) – ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තමන් දෙවන වරටත් පියෙකු වූ බව සඳහන් කරමින් විශේෂ සටහනක් මුහුණුපොතට එක්කර තිබේ.

"Face Book එකට තවත් අයිතිකාරියක්"

සුළි කුණාටුවේ හානිය බැලීමට ජනපති ට්‍රම්ප් ටෙක්සාස් ප්‍රාන්තයට

(කොළඹ, ලංකාපුවත්) – ‘හාවි’ සුළි කුණාටුව සමග හටගත් ගංවතුර ව්‍යසනයෙන් සිදුවූ හානි නිරීක්ෂණය කිරීම සදහා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටෙක්සාස් ප්‍රාන්තයේ සංචාරයක නිරතවිය.

"සුළි කුණාටුවේ හානිය බැලීමට ජනපති ට්‍රම්ප් ටෙක්සාස් ප්‍රාන්තයට"

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම ලොවට කළ අවමානයක් – ඩොනල් ට්‍රම්ප්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීම කලාපීය රටවලට මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට කළ අවමානයක් ලෙස සලකන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර සිටියි.

"උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම ලොවට කළ අවමානයක් – ඩොනල් ට්‍රම්ප්"

මුම්බායි නගරයට ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම්

(කොළඹ, ලංකාපුවත්) – 2005 වසරෙන් පසුව ඉන්දියාවේ මුම්බායි නගරයට ඇද හැලෙන වැඩිම වර්ෂාපතනය හේතුවෙන් එරට ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.

"මුම්බායි නගරයට ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම්"

‘බකිංහැම්’ මාලිගය අසල ප්‍රහාර සැලැස්මක්?

(කොළඹ, ලංකාපුවත්) – බකිංහැම් මාලිගය අසලදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක සිටි බවට සැක කරමින් තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ලන්ඩන් නාගරික පොලිසිය පවසයි.

"‘බකිංහැම්’ මාලිගය අසල ප්‍රහාර සැලැස්මක්?"

හිටපු අගමැතිනිය රටින් පළා යයි

(කොළඹ, ලංකාපුවත්) – වී ගොවියන්ට සහන ලබාදීම සම්බන්ධ නඩු විභාගයක තීන්දුව ප්‍රකාශයට පත්වීමට ප්‍රථම තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලුක් ශිනවත් රටින් පළා ගොස් ඇතැයි වාර්තා වේ.

"හිටපු අගමැතිනිය රටින් පළා යයි"

කෙන්යාව පොලිතින් බෑග් තහනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – වසර ගණනාවක් තිස්සේ සිදු වූ ප්‍රමාද කිරීම්වලින් පසු කෙන්යාව පොලිතින් බෑග් තහනම ක්‍රියාවට නංවා ඇත.

"කෙන්යාව පොලිතින් බෑග් තහනම් කරයි"

ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හාවි සුළි කුණාටුවත් සමඟ ගංවතුර තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ‘හාවි’ සුළි කුණාටුව සමග හටගත් ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇත.

"ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හාවි සුළි කුණාටුවත් සමඟ ගංවතුර තත්ත්වයක්"

ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් තිබේ.

"ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13ක් මරුට"