කටාර් හුදෙකලා කළේ මගේ සංචාරය නිසායි – ට්‍රම්ප්

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

"කටාර් හුදෙකලා කළේ මගේ සංචාරය නිසායි – ට්‍රම්ප්"

රටවල් කිහිපයක් කටාර් ගුවන් යානාවලට සිය ගුවන් සීමාවලට ඇතුළුවීම තහනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යයට බලපා ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හේතුවෙන් ඊජිප්තුව ඇතුළු රටවල් කිහිපයක් කටාර් ගුවන් යානාවලට සිය ගුවන් සීමාවලට ඇතුළුවීම තහනම් කර තිබේ.

"රටවල් කිහිපයක් කටාර් ගුවන් යානාවලට සිය ගුවන් සීමාවලට ඇතුළුවීම තහනම් කරයි"

නේපාලයට නව අගමැතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – නේපාලයේ කොංග්‍රස් පක්ෂයේ නායක ශර් බහදූර් දෙව්බා, එරට නව අගමැතිවරයා වශයෙන් තේරී පත්ව සිටි. ඔහු මීට පෙර අවස්ථා තුනකදී ද නේපාලයේ අගමැතිවරයා ලෙස ක්‍රියා කර තිබුණි.

"නේපාලයට නව අගමැතිවරයෙක්"

කටාර් අර්බුදය හේතුවන් ගුවන් ගමන් ද නවතී

(කොළඹ, ලංකාපුවත්) – ආරාබි රටවල් 06ක් කටාර් රාජ්‍යය සමග තානාපති සබඳතා බිඳ දැමීමට පියවර ගැනීම හේතුවෙන් ගල්ෆ් කලාපය තුළ දැඩි අර්බුදකාරී වාතාවරණයක් මේ වන විට උද්ගත වී ඇත.

"කටාර් අර්බුදය හේතුවන් ගුවන් ගමන් ද නවතී"

ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 05ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පස් දෙනෙකු මියගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

"ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 05ක් මරුට"

ඉන්දියාව නිපදවූ බරින් වැඩිම රොකට්ටුව සාර්ථකව උඩු ගුවනට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව සිය අභ්‍යවකාශ ඉතිහාසය තුළ නිපදවූ බරින් වැඩිම රොකට්ටුව සාර්ථකව ඊයේ(05) උඩු ගුවනට යවා තිබේ.

"ඉන්දියාව නිපදවූ බරින් වැඩිම රොකට්ටුව සාර්ථකව උඩු ගුවනට"

ලන්ඩන් ප්‍රහාරය සිදුකළ ප්‍රහාරකයන් තිදෙනාගේ නම් හෙළි කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ‘ලන්ඩන් බ්‍රිජ්’ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ ප්‍රහාරකයන් 03දෙනාගෙන් දෙදෙනෙකුගේ නම් බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අනාවරණය කර තිබේ.

"ලන්ඩන් ප්‍රහාරය සිදුකළ ප්‍රහාරකයන් තිදෙනාගේ නම් හෙළි කෙරේ"

රටවල් 5ක් කටාර් රජය සමග ඇති රාජ්‍යතාන්ත්‍රික සම්බන්දතා නවතයි

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබිය, බහරේන් රාජ්‍ය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ යේමනය, කටාර් රජය සමග ඇති සියලුම රාජ්‍යතාන්ත්‍රික සම්බන්දතා නවතා දැමීමට තීරණය කර ඇත.

"රටවල් 5ක් කටාර් රජය සමග ඇති රාජ්‍යතාන්ත්‍රික සම්බන්දතා නවතයි"

මිනිස් හිසකට සමාන වසු පැටවෙක්

(කොළඹ, ලංකාපුවත්) – මිනිස් හිසකට සමාන හිසක් සහිතව වසු පැටවෙකු බිහිවීමේ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්රහදේශයෙන් වාර්තා වේ.

"මිනිස් හිසකට සමාන වසු පැටවෙක්"

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම IS ගනී

(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයින් 07 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ‘ලන්ඩන් බ්‍රිජ්’ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබේ.

"ලන්ඩන් ප්‍රහාරයේ වගකීම IS ගනී"