රුසියාව සහ යුක්රේනය අතර යළිත් උණුසුම් තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) –රුසියාව, යුක්රේනයට අයත් නෞකා 03 ක් අත්අඩංගුවට ගැනීමෙන් දෙරට අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

"රුසියාව සහ යුක්රේනය අතර යළිත් උණුසුම් තත්ත්වයක්"

බාසිලෝනාවේ දුම්රිය අනතුරක් – 44කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර දුම්රිය පීලි පැනීමකින් එක් පුද්ගලයෙකු මියගොස්, තවත් 44 දෙනෙකු තුවාල ලබා තිබේ.

"බාසිලෝනාවේ දුම්රිය අනතුරක් – 44කට තුවාල"

සෞදි සබඳතා අත් නොහරින බව ට්‍රම්ප් කියයි

(කොළඹ, ලංකාපුවත්) –සෞදි අරාබිය සමඟ පවතින සම්බන්ධතා අත් නොහරින බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

"සෞදි සබඳතා අත් නොහරින බව ට්‍රම්ප් කියයි"

කාබුල්හි පිපිරීමක් – 50ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් නුවර පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.

"කාබුල්හි පිපිරීමක් – 50ක් මරුට"

කැලිෆෝනියා ලැව්ගින්නෙන් 79ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –කැලිෆෝනියා ප්‍රාන්තයේ පවතින ලැව්ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 79 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 1,300කට ආසන්න වේ.

"කැලිෆෝනියා ලැව්ගින්නෙන් 79ක් මරුට"

ඇපෙක් සමුළුව එකඟතාවයකින් තොරව අවසන් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පැපුවානිව්ගිනියාවේ දී පැවැති ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව හෙවත් ඇපෙක් සමුළුව එකඟතාවයකින් තොරව ඊයේ(18) නිමාවට පත්ව තිබේ.

"ඇපෙක් සමුළුව එකඟතාවයකින් තොරව අවසන් වෙයි"

මිකී මවුස් ට වසර 90යි

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා කාගේත් ආදරයට පාත්‍ර වූ වොල්ට් ඩිස්නිගේ සුවිශේෂ නිර්මාණය වන ‘මිකී මවුස්‘ චරිතයට හෙටට(18) වසර 90ක් සපිරේ.

"මිකී මවුස් ට වසර 90යි"

නව ග්‍රහලෝකයක් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – සූර්යයාට ආසන්නයෙන්ම පිහිටි බර්නාඩ් නැමති තාරකාවක් වටා භ‍්‍රමණය වන සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි තවත් ග්‍රහලෝකයක් තාරකා විද්‍යාඥයින් පිරිසක් සොයාගැනීමට සමත්ව තිබේ.

"නව ග්‍රහලෝකයක් සොයා ගැනේ"

තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කන්සවේටිව් පක්ෂය සූදානම්ව ඇත.

"තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්"

කෂෝගි ඝාතනයට 05 දෙනෙකුට මරණ දඩුවම

(කොළඹ, ලංකාපුවත්) – සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ සම්බන්ධයක් නැති බවද එම සිදුවීමට සම්බන්ධ නිලධාරීන් 05 දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ යැයි ද එරට නීතිපතිවරයා විසින් ඊයේ (15) දිනයේදී ප්‍රකාශ කර ඇත.

"කෂෝගි ඝාතනයට 05 දෙනෙකුට මරණ දඩුවම"