තායිවානයේ දුම්රියක් පීලි පැනීමෙන් 18ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) –තායිවානයේ දුම්රියක් පීලි පැනීමකින් සිදුවූ අනතුරෙන් මගීන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"තායිවානයේ දුම්රියක් පීලි පැනීමෙන් 18ක් ජීවිතක්ෂයට"

සකර්බර්ග් ඉවත් කිරිමට ඡන්ද විමසිමක්

(කොළඹ, ලංකාපුවත්) –මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් සමාගමේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවක් සඳහා එම සමාගමේ කොටස් හිමිකාරිත්වය දරණ ඇමෙරිකානු සමාගම් 04 ක් සහය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"සකර්බර්ග් ඉවත් කිරිමට ඡන්ද විමසිමක්"

සෞදි ජනමාධ්‍යයවේදියාගේ කොටස් කළ සිරුර හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –මීට සති දෙකකට ඉහත දී අතුරුදන්වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ කොටස් කළ සිරුර සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"සෞදි ජනමාධ්‍යයවේදියාගේ කොටස් කළ සිරුර හමුවෙයි"

රජ පවුලට එක්වන අලුත්ම සාමාජිකයාට මුලින්ම ලැබුනු තෑග්ග

(කොළඹ, ලංකාපුවත්) – ලබන වසරේ දී බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වන නවතම සාමාජිකයා වෙනුවෙන් පළමු ත්‍යාගය හිමි වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේදීය. ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජෙනරල් පීටර් කොස්ග්‍රෝව් යුවළ විසින් මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත හැරී-මේගන් යුවළ වෙත මේ ත්‍යාගය පිරිනමා ඇත.

"රජ පවුලට එක්වන අලුත්ම සාමාජිකයාට මුලින්ම ලැබුනු තෑග්ග"

විවේචන මැද ට්‍රම්ප් මීළඟ මැතිවරණ ප්‍රචාරයට මුදල් වෙන්කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක උපක්‍රම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී විවිධ විවේචන එල්ල විය. එසේ තිබියදීත් ඔහු තවත් වසර 2 කින් පැවැත්වීමට නියමිත මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා අමෙරිකා ඩොලර් මිලියන 100 ක් වෙන්කර ඇතැයි වාර්තා වේ.

"විවේචන මැද ට්‍රම්ප් මීළඟ මැතිවරණ ප්‍රචාරයට මුදල් වෙන්කරයි"

මේගන් කුමරිය ගැබ් ගනීයි – වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ මේගන් මාකල් කුමරියගේ ගර්භනීභාවය ප්‍රථම වතාවට නිල වශයෙන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

"මේගන් කුමරිය ගැබ් ගනීයි – වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීමක්"

හිම කුණාටුවට ලක්ව මිය ගිය 09දෙනාගේ සිරුරු සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –නේපාල හිමාලය කන්ද තරණය කරමින් සිටියදී හිම කුණාටුවට ලක්ව මිය ගිය නව දෙනාගේ සිරුරු සොයාගෙන තිබේ.

"හිම කුණාටුවට ලක්ව මිය ගිය 09දෙනාගේ සිරුරු සොයා ගැනේ"

හැරී – මේගන් යුවළ පළමු නිල සංචාරය අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –හැරී මේගන් යුවළ සිය පළමු නිල සංචාරය ආරම්භ කර ඇත. ඕස්ටේ‍්‍රලියා, ෆීජි, ටොංගා සහ නවසීලන්තයේ ඔවුන් සංචාරය කරන බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

"හැරී – මේගන් යුවළ පළමු නිල සංචාරය අරඹයි"

උගන්ඩාවේ නායයෑමකින් 30ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – උඩන්ඩාවේ සිදුවු නායයාමකින් පුද්ගලයින් 30දෙනෙක් මිය ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

"උගන්ඩාවේ නායයෑමකින් 30ක් ජීවිතක්ෂයට"