ත්‍රස්ත බියක් නිසා ඉතාලියේ පාපන්දු ප්‍රේක්ෂකාගාරයක් නොසන්සුන් – 1500 කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ඉතාලියේ ටියුරින් නුවර පාපන්දු තරගයක් නරඹමින් සිටි පිරිසක් අතර ඇති වූ බෝම්බ බියක් හේතුවෙන් සිදුවූ තෙරපීම මත පුද්ගලයින් 1,500 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"ත්‍රස්ත බියක් නිසා ඉතාලියේ පාපන්දු ප්‍රේක්ෂකාගාරයක් නොසන්සුන් – 1500 කට තුවාල"

ශරුක් මිය ගිය බවට පුවතක්

(කොළඹ, ලංකාපුවත්) – බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් ගුවන් අනතුරකින් මිය ගොස් ඇති බවට වාර්තා වූ අසත්‍ය පුවත සම්බන්ධයෙන් ප්‍රංශයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සිය අප්‍රසාදය පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

"ශරුක් මිය ගිය බවට පුවතක්"

පිලිපීනයේ වෙඩි තැබීමකින් 36ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – පිලිපීනයේ මැනිලා අගනුවර හෝටලයක සහ කැසිනෝ සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය ගණන 36දක්වා ඉහළ ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

"පිලිපීනයේ වෙඩි තැබීමකින් 36ක් ජීවිතක්ෂයට"

මෝරා සුළි කුණාටුවෙන් බංග්ලාදේශ ධීවරයින් 81දෙනෙකු අතුරුදන්

(කොළඹ, ලංකාපුවත්) – මෝරා සුළි කුණාටුවෙන් අතුරුදන් වූ ධීවරයින් 81 දෙනෙකු සොයා බංග්ලාදේශ නාවික හමුදාව මෙහෙවුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

"මෝරා සුළි කුණාටුවෙන් බංග්ලාදේශ ධීවරයින් 81දෙනෙකු අතුරුදන්"

නාසා ආයතනය සූර්ය ගවේෂණ මෙහෙයුමක් අරඔයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනපද අභ්‍යාවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය සූර්ය ගවේෂණ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

"නාසා ආයතනය සූර්ය ගවේෂණ මෙහෙයුමක් අරඔයි"

දකුණු කොරියාවට නව අගමැතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියා නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලී නෑක් යොන් තෝරා පත්කරගෙන ඇත. ඔහු දකුණු කොරියාවේ 45වන අග්‍රාමාත්‍යවරයා වේ.

"දකුණු කොරියාවට නව අගමැතිවරයෙක්"

කාබුල් නුවර පිපිරීමකින් 80කට දිවි අහිමි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් 80 දෙනෙකු මියගොස් සියයට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"කාබුල් නුවර පිපිරීමකින් 80කට දිවි අහිමි වෙයි"

මෝරා, බංග්ලාදේශයත් අසරණ කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑම් එල්ල කළ මෝරා සුළි කුණාටුව හේතුවෙන් බංග්ලාදේශයේ ජන ජීවිතයට ද දැඩි බලපෑමක් එල්ල වී ඇත.

"මෝරා, බංග්ලාදේශයත් අසරණ කරයි"

බැග්ඩෑඩ් ද්විත්ව බෝම්බ ප්‍රහාරයෙන් 27ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදී එල්ල වූ ද්විත්ව කාර් බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"බැග්ඩෑඩ් ද්විත්ව බෝම්බ ප්‍රහාරයෙන් 27ක් මරුට"