තායිවානයේ රෝහලක ගින්නක් – 09ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – තායිවානයේ තායිපේ නුවර පිහිටි රජයේ රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. රෝහලේ හත්වෙනි මහලේ වාට්ටුවකින් ගින්න හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

"තායිවානයේ රෝහලක ගින්නක් – 09ක් මරුට"

සිරියාවේ ආයුධ ගබඩාවක පිපිරීමකින් 39ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ ඊයේ සිදුවූ ආයුධ ගබඩාවක් පුපුරා යාමෙන් පුද්ගලයින් 39දෙනෙකු මිය ගොස් ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇත.

"සිරියාවේ ආයුධ ගබඩාවක පිපිරීමකින් 39ක් මරුට"

ශ්‍රී දේවිගේ උපන්දිනය දා අතීත ඡායාරූපයක් එයි

(කොළඹ, ලංකාපුවත්) –නැසී ගිය සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවි ජීවත්ව සිටියේ නම් ඇය අද(13) සිය 55වැනි උපන්දිනය සමරනු ලැබේ.

"ශ්‍රී දේවිගේ උපන්දිනය දා අතීත ඡායාරූපයක් එයි"

රජිව් ගාන්ධිගේ ඝාතකයින්ට ඉන්දියාවෙන් සමාවක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විදින ඝාතකයින් 07දෙනා නිදහස් කළ නොහැකි බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

"රජිව් ගාන්ධිගේ ඝාතකයින්ට ඉන්දියාවෙන් සමාවක් නැහැ"

වෙනිසියුලානු ජනපති ඝාතනයේ ප්‍රධාන සැකකරු අනාවරණය වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ සජීවීව රූපවාහිනියෙන් ජාතිය අමතමින් සිටියදී එල්ල කරනු ලැබූ ඩ්‍රෝන ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ හිටපු නාගරික පොලිස්‌පති සැල්වටෝරේ ලුචේස් බව හෙළිවී ඇත.

"වෙනිසියුලානු ජනපති ඝාතනයේ ප්‍රධාන සැකකරු අනාවරණය වෙයි"

සිම්බාබ්වේ හිටපු මුදල් අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – සිම්බාබ්වේ විපක්ෂ දේශපාලන නායකයෙකු වන සහ එරට හිටපු මුදල් අමාත්‍යවරයෙක් වූ ටෙන්ඩායි බීට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

"සිම්බාබ්වේ හිටපු මුදල් අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනේ"

ඉම්රාන් ඛාන්ගේ දිව්රුම් දීමේ උත්සවයට කපිල් දේව්ට, ගවස්කාර්ට හා මෝදිට ඇරයුම්

(කොළඹ, ලංකාපුවත්) – පකිස්තානු මැතිවරණය ජයගත් ඉම්රාන් ඛාන් මීළඟ පකිස්තාන අගමැතිවරයා ලෙස දිව්රුම් දීමට නියමිතය.

"ඉම්රාන් ඛාන්ගේ දිව්රුම් දීමේ උත්සවයට කපිල් දේව්ට, ගවස්කාර්ට හා මෝදිට ඇරයුම්"

කරුණානිධි මිහිදන් වෙයි – අවමංගල්‍යයේ තෙරපීමකින් 02ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –තමිල්නාඩු, ද්‍රාවීඩියානු දේශපාලනයේ යුගයක අවසානය සනිටුහන් කරමින් අභාවප්‍රාප්ත මුතුවෙල් කරුණානිධි, හිටපු මහ ඇමතිවරයාගේ දේහය අද(08) මිහිදන් කෙරුණි.

"කරුණානිධි මිහිදන් වෙයි – අවමංගල්‍යයේ තෙරපීමකින් 02ක් මරුට"

කරුණානිධිගේ ඥාතීන්ගේ ඉල්ලීම තමිල්නාඩු රජය ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) –තමිල්නාඩුවේ හිටපු මහ ඇමති මුතුවෙල් කරුණානිධි මහතාගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා චෙන්නයි මරීනා වෙරළ තීරයේ කොටසක් ලබාදෙන ලෙස ඉල්ලා ඥාතීන් කළ ඉල්ලීම තමිල්නාඩු පාලනය ප්‍රතික්ෂේප කර තිබේ.

"කරුණානිධිගේ ඥාතීන්ගේ ඉල්ලීම තමිල්නාඩු රජය ප්‍රතික්ෂේප කරයි"