සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් එමර්සන්ට ජය

(කොළඹ, ලංකාපුවත්) –සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාපධිපති එමර්සන් මනන්ගග්වා ජයග්‍රහණය කර තිබේ.

"සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් එමර්සන්ට ජය"

යුරෝපයේ රටවල් රැසක උෂ්ණත්වය ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපයේ රටවල් රැසක වාර්තා ගත ලෙස උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ. දශක ගණනාවකින් අනතුරුව යුරෝපය උෂ්ණත්ව වාර්තා අලුත් කිරීමට ආසන්න බව එරට කාලගුණ බලධාරින් සදහන් කර ඇත.

"යුරෝපයේ රටවල් රැසක උෂ්ණත්වය ඉහළට"

සියලු ආකාරයේ මරණ දඩුවමට විරුද්ධයි – පාප්වහන්සේ කියයි

(කොළඹ, ලංකාපුවත්) –සියලු ආකාරයේ මරණ දඩුවමට විරුද්ධ බව, අති උතුම් ශුද්ධෝතම ෆැන්සිස් පාප්වහන්සේ පවසයි.

"සියලු ආකාරයේ මරණ දඩුවමට විරුද්ධයි – පාප්වහන්සේ කියයි"

ස්වීඩනයේ රාජකීය කිරුළු දෙකක් සොරාගෙන

(කොළඹ, ලංකාපුවත්) – ස්වීඩන රාජකීය පවුලට අයත් කිරුළු දෙකක් ඇතුළු වටිනා භාණ්ඩ කිහිපයක් සොරකම් කර ඇතැයි එරට පොලිසිය ඊයේ(01) සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"ස්වීඩනයේ රාජකීය කිරුළු දෙකක් සොරාගෙන"

දීපිකා පදුකෝන් ඉටි රුවක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සුරූපී බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ රුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් “මැඩම් ටුසේඩ්“ කෞතුකාගාරයේ ඉටි රූ අතරට එක් කිරීමට යන බව වාර්තා වේ.

"දීපිකා පදුකෝන් ඉටි රුවක් වෙයි"

මෙක්සිකෝවේ ගුවන් අනතුරකින් 85ක් තුවාල ලබයි

(කොළඹ, ලංකාපුවත්) – මෙක්සිකෝවේ ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලබා තිබේ

"මෙක්සිකෝවේ ගුවන් අනතුරකින් 85ක් තුවාල ලබයි"

ප්‍රංශයේ පාසල්වල ස්මාර්ට් ජංගම දුරකතන තහනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශයේ පාසල්වල ස්මාර්ට් ජංගම දුරකතන තහනම් කිරීමට තීරණය කර තිබෙන බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇත. එමෙන්ම ටැබ් යන්ත්‍ර වැනි වෙනත් අන්තර්ජාල සබදතා සහිත උපකරණ ද තහනම් වනු ඇත.

"ප්‍රංශයේ පාසල්වල ස්මාර්ට් ජංගම දුරකතන තහනම් කරයි"

මෝදි හා ඉම්රාන් ඛාන් අතර දුරකථන සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉම්රාන් ඛාන් සමඟ දුරකථන සාකච්ඡාවක නිරත ව ඇත.

"මෝදි හා ඉම්රාන් ඛාන් අතර දුරකථන සාකච්ඡාවක්"

ඉරාන ජනපති සමග සාකච්ජාවට සූදානම් බව ට්‍රම්ප් කියයි

(කොළඹ, ලංකාපුවත්) – ඉරාන ජනාධිපති හසන් රවුහානි සමග සාකච්ජා පැවැත්වීමට තමා සූදානම් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත.

"ඉරාන ජනපති සමග සාකච්ජාවට සූදානම් බව ට්‍රම්ප් කියයි"

ඉම්රාන් ඛාන් 11වනදා දිවුරුම් දීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ලබන 11 වනදා දිවුරුම් දෙන බව ඊයේ(30) සදහන් එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

"ඉම්රාන් ඛාන් 11වනදා දිවුරුම් දීමට සූදානම්"