සයිබර් ප්‍රහාරයට උතුරු කොරියාව සම්බන්ධ බවට සාධක

(කොළඹ, ලංකාපුවත්) – රටවල් රැසකට බලපෑම් එල්ල කළ සයිබර් ප්‍රහාරයට, උතුරු කොරියාව සම්බන්ධ බවට සාධක ඇතැයි පර්යේෂකයින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"සයිබර් ප්‍රහාරයට උතුරු කොරියාව සම්බන්ධ බවට සාධක"

මෙක්සිකෝවේ මාධ්‍යවේදියෙක්ව වෙඩි තබා ඝාතනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – මෙක්සිකෝවේ මාධ්‍යවේදියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

"මෙක්සිකෝවේ මාධ්‍යවේදියෙක්ව වෙඩි තබා ඝාතනය කරයි"

ප්‍රංශ නව ජනපති නව අගමැතිවරයා නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශයේ නව ජනපති එමානුවෙල් මැක්‍රොන් විසින් ප්‍රංශයේ නව අගමැතිවරයා නම් කර තිබේ.

"ප්‍රංශ නව ජනපති නව අගමැතිවරයා නම් කරයි"

“එක් තීරයක් – එක් මාවතක්” සමුළුවට සමගාමීව තවත් ප්‍රධාන තේමා සමුළු හයක්

(කොළඹ, ලංකාපුවත්) – “එක් තීරයක් – එක් මාවතක්”ජාත්‍යන්තර සහයෝගතා සමුළුවට සමගාමීව තවත් ප්‍රධාන තේමා සමුළු හයක් පැවැත්වේ.

"“එක් තීරයක් – එක් මාවතක්” සමුළුවට සමගාමීව තවත් ප්‍රධාන තේමා සමුළු හයක්"

කොළරා වසංගතය නිසා යේමනයට හදිසි තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – යේමනයට බලපා ඇති කොළරා වසංගතයත් සමග හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට යේමනයේ අගනුවර වන සානා හී දී කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

"කොළරා වසංගතය නිසා යේමනයට හදිසි තත්ත්වයක්"

‘එක් තීරයක් – එක් මාවතක්’වැඩපිළිවෙලේ කේන්ද්‍රීය සංවර්ධන කරුණු චීන උප අගමැති පහදයි

(කොළඹ, ලංකාපුවත්) – චීන උප අගමැති චාං ගාඕ ලී මහතා ‘එක් තීරයක් – එක් මාවතක්’ ජාත්‍යන්තර සමුළුවේ පූර්ණ සැසියට එක් වෙමින් දේශනයක් ඉදිරිපත් කළේය.

"‘එක් තීරයක් – එක් මාවතක්’වැඩපිළිවෙලේ කේන්ද්‍රීය සංවර්ධන කරුණු චීන උප අගමැති පහදයි"

චීනය ඉදිරිපත් කළ වැඩපිළිවෙලින් ප්‍රයෝජන ගන්න – එජා මහ ලෙක්ම් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල තුළින් ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට ගන්නැයි එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

"චීනය ඉදිරිපත් කළ වැඩපිළිවෙලින් ප්‍රයෝජන ගන්න – එජා මහ ලෙක්ම් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලයි"

ලොව තරබාරුම මිනිසාගේ බයිපාස් සැත්කම සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව බරින් වැඩිම පුද්ගලයා ලෙස සැලකෙන මෙක්සිකෝවේ 33 හැවිරිදි ජුවාන් ෆෙඩ්රෝ ෆ්‍රැන්කෝට සිදු කළ බයිපාස් සැත්කම සාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"ලොව තරබාරුම මිනිසාගේ බයිපාස් සැත්කම සාර්ථකයි"

බ්‍රසීලයේ සීකා හේතුවෙන් පැනවු හදිසි තත්ත්වය ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීලය පසුගිය වර්ෂයේදී සීකා වෛරසය හේතුවෙන් පනවා තිබු හදිසි තත්ත්වය ඉවත් කර තිබේ.

"බ්‍රසීලයේ සීකා හේතුවෙන් පැනවු හදිසි තත්ත්වය ඉවතට"