ISIS නායකයා නිසැකවම මිය ගිය බව ඉරානය කියයි

(කොළඹ, ලංකාපුවත්) – නිසැක වශයෙන්ම අයිඑස්අයිඑස් නායක අබූ බකාර් අල් බකාඩි මිය ගොස් ඇති බව ඉරානය පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

"ISIS නායකයා නිසැකවම මිය ගිය බව ඉරානය කියයි"

සිරියාවේ රකා නගරය සම්පූර්ණයෙන්ම අමෙරිකා හිතවාදී හමුදාව වටලයි

(කොළඹ, ලංකාපුවත්) – සිරියාවේ රකා නගරය සම්පූර්ණයෙන්ම වටලා ඇති බව අමෙරිකා හිතවාදී හමුදා පවසා සිටියි.

"සිරියාවේ රකා නගරය සම්පූර්ණයෙන්ම අමෙරිකා හිතවාදී හමුදාව වටලයි"

ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයාට දඬුවම් නියම වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයෙකු වන කාදිනල් ජෝර්ජ් පැල් හට එල්ලවී තිබූ ළමා අපහරණ චෝදනා වලින් ඔහුව වැරදිකරු බවට තීන්දු වී ඇත.

"ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයාට දඬුවම් නියම වෙයි"

එයාර් ඉන්දියා විකුණා දැමීමට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – එයාර් ඉන්දියා (Air India) ගුවන් සේවයේ පෞද්ගලීකරණ සැලසුම් සඳහා ඉන්දීය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

"එයාර් ඉන්දියා විකුණා දැමීමට කැබිනට් අනුමැතිය"

අයි එස් සංවිධානයේ අවසානය ලගා වී තිබෙනවා – බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්

(කොළඹ, ලංකාපුවත්) – අයි එස් ත්‍රස්ත සංවිධානයේ අවසානය ලගා වී ඇති බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ශ්‍රීමත් මයිකල් ෆැලන් පවසයි.

"අයි එස් සංවිධානයේ අවසානය ලගා වී තිබෙනවා – බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්"

ඔබාමා බාලි දූපතට යයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු අමෙරිකා ජනාධිපති බරක් ඔබාමා හා ඔහුගේ පවුලේ නියෝජිතයින් මේ දිනවල ඉන්දුනීසියාවේ බාලි දූපත්හි සංචාරයක නිරත වේ.

"ඔබාමා බාලි දූපතට යයි"

වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් හෙලිකෝප්ටරය සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා වෙනිසියුලාවේ කරාකස් අගනගරයේ ගොඩනැගිලි දෙකකට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් හෙලිකෝප්ටර් යානය සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් හෙලිකෝප්ටරය සොයා ගැනේ"

තමා මිය ගිය බවට පළවන වාර්තා ගැන දිලිප් කුමාර්ගෙන් සටහනක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝ ප්‍රකට තරු මිය ගිය බවට වන ප්‍රචාර මේවන විට තරමක් ඉහළ යන ප්‍රවනතාවක් පවතී.

"තමා මිය ගිය බවට පළවන වාර්තා ගැන දිලිප් කුමාර්ගෙන් සටහනක්"

කටාර් රාජ්‍යයට එරෙහිව නව සම්බාධක පෙලක්

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යයට එරෙහිව නව සම්බාධක පෙලක් ඉදිරිපත් වනු ඇති බවට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සදහන් කර ඇත.

"කටාර් රාජ්‍යයට එරෙහිව නව සම්බාධක පෙලක්"

චීනය නව මාදිලියේ යුද නැවක් දියත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – සිය යුද යාන්ත්‍රණය නවීකරණය කිරීමේ තවත් පියවරක් තැබූ චීනය සිය රටේදීම නිෂ්පාදනය කරන ලද නව මාදිලියේ යුද නෞකාවක් ඉකුත් බදාදා (28) දියත් කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

"චීනය නව මාදිලියේ යුද නැවක් දියත් කරයි"