රත්රන් තොගයක් සහිත දිරාගිය නෞකාවක් දකුණු කොරියා මුහුදු පතුලේ

(කොළඹ, ලංකාපුවත්) – රත්රන් තොගයක් ඇති බවට සැක කෙරෙන පැරණි දිරාගිය නෞකාවක් දකුණු කොරියා මුහුදු පතුලෙන් සොයාගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

"රත්රන් තොගයක් සහිත දිරාගිය නෞකාවක් දකුණු කොරියා මුහුදු පතුලේ"

වසර 20කට පසු ඉතියෝපියාව හා එරිත‍්‍රියාව අතර ගුවන් ගමන්

(කොළඹ, ලංකාපුවත්) –වසර විස්සකට පසුව ඉතියෝපියාව හා එරිත‍්‍රියාව අතර ගුවන් ගමන් වාර ආරම්භ කර ඇත.

"වසර 20කට පසු ඉතියෝපියාව හා එරිත‍්‍රියාව අතර ගුවන් ගමන්"

තායි ලෙනෙන් බේරාගත් දරුවන් රෝහලින් පිටව යයි

(කොළඹ, ලංකාපුවත්) –දින 18 කට ආසන්න කාලයක් පොලව අභ්‍යන්තරයේ ගුහාවක සිරව සිට බේරාගත් තායිලන්තයේ වයාල්ඩ් බෝර් පාපන්දු කණ්ඩායමේ සිසුන් ඊයේ(18) රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

"තායි ලෙනෙන් බේරාගත් දරුවන් රෝහලින් පිටව යයි"

අමෙරිකාවේ පැවැත්මට රුසියාව තර්ජනයක් – ධවල මන්දිරය

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ ක්‍රියාකලාපය තවදුරටත් අමෙරිකාවේ පැවැත්මට තර්ජනයක් බව ධවල මන්දිරය පවසයි.

"අමෙරිකාවේ පැවැත්මට රුසියාව තර්ජනයක් – ධවල මන්දිරය"

මැලේසියා පාර්ලිමේන්තුවේ සිටියේ අවතාරයක් ද?

(කොළඹ, ලංකාපුවත්) – මැලේසියානු පාර්ලිමේන්තුවේ සෙනට් සභිකයන්ගේ දිවුරුම් දීමේ උත්සවයකදී එහි සිටි දිගු ගෙතූ හිස කෙස් සහ ඝන රැවුලකින් යුතු මිනිසෙකුගේ ඡායාරූපයක් පිළිබඳ විදෙස් මාධ්‍ය තොරතුරතු වාර්තා කර ඇත.

"මැලේසියා පාර්ලිමේන්තුවේ සිටියේ අවතාරයක් ද?"

කොමඩු ගෙඩි 26 ක් කපා නව ගිනස් වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – විනාඩියක් ඇතුළත සිය උදරය මත තබාගනිමින් කඩුවකින් කොමඩු ගෙඩි 26 ක් කපා නව ගිනස් වාර්තාවක් තැබීමට අෂ්රිටා ෆර්මන් නැමැති අයෙක් සමත් වෙයි.

"කොමඩු ගෙඩි 26 ක් කපා නව ගිනස් වාර්තාවක්"

පැරණිතම පාන් ගැන සාක්ෂි සොයා ගනී

(කොළඹ, ලංකාපුවත්) –ලොව පැරණිතම පාන් වර්ගයක් පිළිබඳ සාක්ෂි සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

"පැරණිතම පාන් ගැන සාක්ෂි සොයා ගනී"

ට්‍රම්ප් මතය වෙනස් කර ගනියි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණය ගැන අමෙරිකා බුද්ධි අංශ ඉදිරිපත් කළ තොරතුරු පිළිගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබේ.

"ට්‍රම්ප් මතය වෙනස් කර ගනියි"

සෞදි කතුන් ගුවන් යානා පැදවීමට සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – කාන්තාවන්ට ගුවන් යානා පැදවීමේ පුහුණුව ලබාදීමට සෞදි අරාබිය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"සෞදි කතුන් ගුවන් යානා පැදවීමට සැරසෙයි"

කිලවායා ගිනි කන්දේ පිපිරීමකින් සංචාරකයින් 23කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – හවායි දූපතේ පිහිටි කිලවායා ගිනි කන්දේ සිදු වූ පිපිරීමකින් සංචාරකයින් 23 දෙනෙකු තුවාල ලබා තිබේ.

"කිලවායා ගිනි කන්දේ පිපිරීමකින් සංචාරකයින් 23කට තුවාල"