තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායම සොයා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායමක පිරිමි ළමයින් දොළොස් දෙනා සහ පුහුණුකරු සොයා ගැනීමට හැකිව තිබේ.

"තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායම සොයා ගනියි"

අමෙරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවට

(කොළඹ, ලංකාපුවත්) –න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා සදහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ බ්‍රහස්පතින්දා නැවතත් උතුරු කොරියාව බලා නික්ම යාමට නියමිත ය.

"අමෙරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවට"

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 19ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තවත් 20දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

"ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 19ක් ජීවිතක්ෂයට"

අමෙරිකාවේ පුවත්පත් කාර්යාලයක වෙඩි තැබීමකින් 05 ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ පුවත්පත් කාර්යාලයක සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

"අමෙරිකාවේ පුවත්පත් කාර්යාලයක වෙඩි තැබීමකින් 05 ක් මරුට"

මේගන් කුමරිය මහ රැජිනට අපහාස වන ලෙස හැසිරෙයි

(කොළඹ, ලංකාපුවත්) – හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාර්කල් කුමරිය දෙවන එලිසබෙත් මහ රැජිණට අගෞරව වන අයුරින් හැසිරී ඇති බවට පුවතක් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත. ඒ ඇය අසුන් ගෙන සිටි ආකාරයක් බ්‍රිතාන්‍ය රාජකීයත්වයට නොගැලපෙන බව සදහන් කරමින් ය.

"මේගන් කුමරිය මහ රැජිනට අපහාස වන ලෙස හැසිරෙයි"

මුදල් හා වටිනා භාණ්ඩ මැලේසියා හිටපු අගමැති නිවසෙන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – චෝදනා ලැබ සිටින මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ නිවසේ තිබී මුදල් හා වටිනා භාණ්ඩ රැසක් එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

"මුදල් හා වටිනා භාණ්ඩ මැලේසියා හිටපු අගමැති නිවසෙන් හමුවෙයි"

මයිකල් ජැක්සන්ගේ පියා මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – සුප්‍රක්‍රට හිටපු පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා වන ජෝ ජැක්සන් මිය ගොස් ඇත. දින ගණනාවක් ඔහු පිළිකාවක් සමග සටන් වදිමින් සිටි බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

"මයිකල් ජැක්සන්ගේ පියා මිය යයි"

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි කුමරු යුදෙව් දේශයට

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු සිය මැදපෙරදිග දෙවන දිනයේදී ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණියේය.

"බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි කුමරු යුදෙව් දේශයට"

ට්‍රම්ප් – පුටින් හමුවකට සැලසුමක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හෙට (27) මොස්කව් නුවර දී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මුණ ගැසේ.

"ට්‍රම්ප් – පුටින් හමුවකට සැලසුමක්"

නයිජීරියාවේ ගොවීන් අතර ගැටුමකින් 86 ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – නයිජීරියාවේ මධ්‍යම පළාතේ ගොවීන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 86 දෙනෙක් මිය ගොස් ඇති බව ප්ලේටෝ ප්‍රාන්ත පොලීසිය සදහන් කර ඇත.

"නයිජීරියාවේ ගොවීන් අතර ගැටුමකින් 86 ක් මරුට"