උතුරු ඉන්දියාවේ අයහපත් කාලගුණය හා අකුණු නිසා 48ක් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු ඉන්දියාවට මේ දිනවල බලපා ඇති අන්තර් මෝසම් කාලගුණය හේතුවෙන් සදුදා සිට මේ දක්වා අකුණුසැර වැදී පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

"උතුරු ඉන්දියාවේ අයහපත් කාලගුණය හා අකුණු නිසා 48ක් මිය යයි"

පැපුවා නිව් ගිනියාවේ ෆේස්බුක් ගිණුම් මාසයක් තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මාසයක කාලයක් තහනම් කිරීමට පැපුවා නිව් ගිනියා රජය තීරණය කර තිබේ.

"පැපුවා නිව් ගිනියාවේ ෆේස්බුක් ගිණුම් මාසයක් තහනම්"

බෙල්ජියමේ ප්‍රසිද්ධ ස්ථානයකදී වෙඩි තැබීමක් – 03ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –බෙල්ජියමේ ප්‍රසිද්ධ ස්ථානයකදී නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීනියන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

"බෙල්ජියමේ ප්‍රසිද්ධ ස්ථානයකදී වෙඩි තැබීමක් – 03ක් මරුට"

චීනයේ චුම්භක අධිවේගී දුම්රියේ අත්හදා බැලීම් ධාවනය සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ නව පරපුරේ චුම්භක අධිවේගී දුම්රියේ අත්හදා බැලීම් ධාවනය සාර්ථක වේ. එම අත්හදා බැලීම සිදු කරන ලද්දේ පසුගිය 23 වැනි දිනය.

"චීනයේ චුම්භක අධිවේගී දුම්රියේ අත්හදා බැලීම් ධාවනය සාර්ථකයි"

‘නිපා‘ නිසා මිය ගිය ගණන 14 දක්වා ඉහලට

(කොළඹ, ලංකාපුවත්) – ‘නිපා‘ වෛරසයෙන් කේරළ ප‍්‍රාන්තයේ මිය ගිය ගණන 14 ක් බව ඉන්දීය සෞඛ්‍ය අංශ ප‍්‍රකාශ කළේය.

"‘නිපා‘ නිසා මිය ගිය ගණන 14 දක්වා ඉහලට"

සද මත පා තැබූ සිව්වැනි පුද්ගලයා මියයයි

(කොළඹ, ලංකාපුවත්) – සද මත පා තැබූ හතර වන පුද්ගලයා වන නසා අභ්‍යාවකාශ ගවේශකයෙකු වන ඇලන් බීන් මිය ගොස් තිබේ.

"සද මත පා තැබූ සිව්වැනි පුද්ගලයා මියයයි"

දකුණු අප්‍රිකා ජනපතිගේ වැටුපෙන් අඩක් නෙල්සන් මැන්ඩලා පදනමට

(කොළඹ, ලංකාපුවත්) – සිය වැටුපෙන් අඩක් නෙල්සන් මැන්ඩෙලා පදනමේ සමාජ සත්කාරක සේවාවන් සඳහා ලබාදෙන බව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා කියා සිටියි.

"දකුණු අප්‍රිකා ජනපතිගේ වැටුපෙන් අඩක් නෙල්සන් මැන්ඩලා පදනමට"

උතුරු කොරියානු නායකයා හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාව අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) –උතුරු කොරියා නායක කිම් ජෝන් අන් සමඟ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡා අවලංගු කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

"උතුරු කොරියානු නායකයා හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාව අවලංගුයි"

හැරී – මේගන් යුවළ විවාහයෙන් පසු පළමුවරට රාජකීය සාදයකට

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා විවාහ පත් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා සසෙක්ස් හී නව ආදිපාදවරිය වන මේගන් මාර්කල් මුල්වරට රාජකීය උත්සවයකට සහභාගී වී තිබේ.

"හැරී – මේගන් යුවළ විවාහයෙන් පසු පළමුවරට රාජකීය සාදයකට"

‘සාගර්’ සෝමාලියාව කළඹයි

(කොළඹ, ලංකාපුවත්) – සෝමාලියාවේ මොගඩිෂු අගනුවර හරහා හමාගිය ‘සාගර්’ සුළිකුණාටුව නිසා එරට ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

"‘සාගර්’ සෝමාලියාව කළඹයි"