උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර ඓතිහාසික හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර ඓතිහාසික හමුවක් අද (27) පැවැත්වේ.

"උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර ඓතිහාසික හමුවක්"

ඉන්දියාවේ පාසල් වෑන් රථයක් දුම්රියක ගැටේ – දරුවන් 13ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශයේ කුෂී නගර් දුම්රිය හරස් මාර්ගයකදී පාසල් බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිසුන් 13 දෙනෙකු මිය ගොස් තිබේ.

"ඉන්දියාවේ පාසල් වෑන් රථයක් දුම්රියක ගැටේ – දරුවන් 13ක් මරුට"

බ්‍රිතාන්‍ය රාජකීය විවාහයට ප්‍රියංකා චොප්රාට ඇරයුම්

(කොළඹ, ලංකාපුවත්) – සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා හට බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මෙගන් මර්කල්ගේ ලබන මස පැවැත්වෙන විවාහ උත්සවයට ඇරයුම් ලැබී ඇත.

"බ්‍රිතාන්‍ය රාජකීය විවාහයට ප්‍රියංකා චොප්රාට ඇරයුම්"

වසර 1300 ක් ඉපැරණි මිනිස් අස්ථි කොටස් පේරු රාජ්‍යයෙන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – වසර 1300ක් ඉපැරණි මිනිස් අස්ථි කොටස් කිහිපයක් පේරු රාජ්‍යයෙන් පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් සොයා ගෙන තිබේ.

"වසර 1300 ක් ඉපැරණි මිනිස් අස්ථි කොටස් පේරු රාජ්‍යයෙන් හමුවෙයි"

ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් රුධිර ආසාධනයක් හේතුවෙන් රෝහල් ගත කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් රෝහල්ගත කර ඇත.

"ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් රුධිර ආසාධනයක් හේතුවෙන් රෝහල් ගත කරයි"

රාජකීය යුවළ අලුත උපන් කුමාරයා සමඟ ජනතාව හමුවට

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේම්බ්‍රිජ්හි කෙට් මිඩිල්ටන් ආදිපාදවරිය සිය නව පුතණුවන් සමග පළමු වරට ජනතාව හමුවට පැමිණ ඇත.

"රාජකීය යුවළ අලුත උපන් කුමාරයා සමඟ ජනතාව හමුවට"

බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන 05වැන්නා බිහිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය හෙවත් කේට් මිඩ්ල්ටන් සිය තුන්වන දරු ප්‍රසූතිය අද(23) සිදු කළ බව බ්‍රිතාන්‍ය රජ පවුල නිවේදනය කළේය.

"බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන 05වැන්නා බිහිවෙයි"

කේට් කුමරිය තුන්වන දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ගර්භනීව සිටින බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය සිය තුන්වන දරුවා බිහිකිරීම සදහා රෝහල් ගතව ඇත.

"කේට් කුමරිය තුන්වන දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කෙරේ"

නව සිරියාව ගොඩනැගීමට ප්‍රංශයත් එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – යුද්ධයෙන් අනතුරුව නව සිරියාවක් ගොඩනැගිය යුතු බව, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් අවධාරණය කරයි.

"නව සිරියාව ගොඩනැගීමට ප්‍රංශයත් එක්වෙයි"

කාබූල් අගනුවර ප්‍රහාරයෙන් මිය ගිය ගණන ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට ඊයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් ගණන 57 දක්වා ඉහළ ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. එයින් තවත් 119 දෙනෙකු පිරිසක් තුවාල ලබා තිබේ.

"කාබූල් අගනුවර ප්‍රහාරයෙන් මිය ගිය ගණන ඉහළට"