මාලදිවයින් හිටපු ජනාධිපති නිදහස් කරන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ සිටින සියලු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

"මාලදිවයින් හිටපු ජනාධිපති නිදහස් කරන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග"

ජපානයේ සුබ සාධන මධ්‍යස්ථානයක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ සුබ සාධන මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"ජපානයේ සුබ සාධන මධ්‍යස්ථානයක ගින්නක්"

FBI නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ FBI ආයතනයේ නියොජ්‍ය අධ්‍යක්ෂ ඇන්ඩෘ මැකේබ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවෙචනයට ලක්වූවකු වෙකි.

"FBI නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි"

සවුලි නීනිස්ටෝ යළිත් ෆින්ලන්ත ජනපති ධූරයට

(කොළඹ, ලංකාපුවත්) – ෆින්ලන්තයේ නව ජනාධිපතිවරයා ලෙස සවුලි නීනිස්ටෝ යළිත් වරක් තේරී පත්ව තිබේ.

"සවුලි නීනිස්ටෝ යළිත් ෆින්ලන්ත ජනපති ධූරයට"

ලොව වැඩි වයස්ගත ගෝරිල්ලෙක් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව වයසින් වැඩිම ගොරිල්ලාන් අතර සිටි එක් ගෝරිල්ලෙකු වු ‘විලා’ නමැති ගෝරිල්ලා මිය ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

"ලොව වැඩි වයස්ගත ගෝරිල්ලෙක් මිය යයි"

ඇෆ්ගනිස්තානයට ශෝක කාලයක්

(කොළඹ, ලංකාපුවත්) –ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව ශෝක කාලයක් ප්‍රකාශයට පත්කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"ඇෆ්ගනිස්තානයට ශෝක කාලයක්"

කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 95ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) –ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 95 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්‍ෂයට පත්විය.

"කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 95ක් ජීවිතක්ෂයට"

දකුණු කොරියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් 39ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –දකුණු කොරියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇත.

"දකුණු කොරියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් 39ක් මරුට"

‘පද්මාවත්’ට විරෝධය පළ කරමින් ඉන්දීයාවේ පාසල් කිහිපයක් වැසේ

(කොළඹ, ලංකාපුවත්) –මහත් ආන්දෝලනයට තුඩුදුන් බොලිවුඩ් චිත්‍රපටයක් වන පද්මාවත් තිරගත කිරීම ආරම්භ කිරීමත් සමඟ ඉන්දියාවේ දිල්ලි අගනුවරට ආසන්න ප්‍රදේශ කිහිපයක පාසල් වසා දැමීමට බලධාරීන් කටයුතුකර ඇත.

"‘පද්මාවත්’ට විරෝධය පළ කරමින් ඉන්දීයාවේ පාසල් කිහිපයක් වැසේ"

බ්‍රසීල හිටපු ජනපති දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීල හිටපු ජනාධිපති ලුලාද සිල්වා දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු බවට එරට අභියාචනාධීකරණයක් විසින් තීරණය කර ඇත.

"බ්‍රසීල හිටපු ජනපති දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙයි"