පාසල් බස් රථයක් අනතුරට ලක්වී 48කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ජර්මනියේ බර්ලින් නුවරදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් 48 දෙනෙක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"පාසල් බස් රථයක් අනතුරට ලක්වී 48කට තුවාල"

අනතුරට ලක්වූ ඉරාන නෞකාවේ ඉන්ධන කාන්දුවෙන් දැවැන්ත පරිසර හානියක්

(කොළඹ, ලංකාපුවත්) – දෙසතියකට පමණ පෙර නැගෙනහිර චීන මුහුදේ දී අනතුරට ලක්වූ ඉරාන නෞකාවේ ඉන්ධන කාන්දුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුවන බව චීන බලධාරීන් පවසා ඇත.

"අනතුරට ලක්වූ ඉරාන නෞකාවේ ඉන්ධන කාන්දුවෙන් දැවැන්ත පරිසර හානියක්"

දරුවන් 13දෙනෙකු රදවාගෙන සිටි මව්පිය යුවලක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවසක තම දරුවන් දහතුන් දෙනා සිරකරගෙන පීඩාවට පත් කළ යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

"දරුවන් 13දෙනෙකු රදවාගෙන සිටි මව්පිය යුවලක් අත්අඩංගුවට"

ලෝකය න්‍යෂ්ටික යුද්ධයකට ආසන්න බවට පාප් වහන්සේගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම පිළිබඳ තමාට බියක් ඇති බවත්, ලෝකය ඊට ඉතා ආසන්න බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සදහන් කර ඇත.

"ලෝකය න්‍යෂ්ටික යුද්ධයකට ආසන්න බවට පාප් වහන්සේගෙන් ප්‍රකාශයක්"

අයර්ලන්ත ජනප්‍රිය ගායිකාව හදිසියේ මියයයි

(කොළඹ, ලංකාපුවත්) – අයර්ලන්තයේ සුප්‍රසිද්ධ විකල්ප සංගීත කණ්ඩායමක් වන ක්‍රෑන්බෙරිස් කණ්ඩායමේ ප්‍රධාන ගායිකව වන ඩොලරෙස් ඕ රියෝඩන් හදිසියේ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"අයර්ලන්ත ජනප්‍රිය ගායිකාව හදිසියේ මියයයි"

ජකර්තාහි ගොඩනැගිල්ලක මහලක් කඩා වැටේ – 72කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ ජකාර්තා අගනුවර කොටස් වෙළෙදපොළ සංකීර්ණයේ සිදු වු අනතුරකින් හැත්තෑ දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

"ජකර්තාහි ගොඩනැගිල්ලක මහලක් කඩා වැටේ – 72කට තුවාල"

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර සබදතා නව යුගයකට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර සබදතා නව යුගයක උදාව සනිටුහන් කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

"ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර සබදතා නව යුගයකට"

අද ලෝක විකිපීඩියා දිනයයි

(කොළඹ, ලංකාපුවත්) – සයිබර් අවකාශයේ තොරතුරු සොයා සැරිසරන්නන්ට කදිම විශ්ව දැනුම් ගබඩාවක් උරුම කර දෙමින් 2001 වසරේ අද වැනි දිනක(ජනවාරි15) විකිපීඩියා වෙබ් අඩවිය ආරම්භ කර ඇත.

"අද ලෝක විකිපීඩියා දිනයයි"

තුර්කි ගුවන් යානයක් කඩා වැටීමට ගොස් බේරෙයි

(කොළඹ, ලංකාපුවත්) – ගුවන් තොටුපලට ගොඩබැස්සවීමේදී කඩා වැටීමට ගිය තුර්කි ගුවන් යානයක් කළු මුහුදට ආසන්නයේ වෙරළ තීරයේ නතරවී තිබේ.

"තුර්කි ගුවන් යානයක් කඩා වැටීමට ගොස් බේරෙයි"