පැය කිහිපයක් ඇතුළත මිනිසෙකු මරණයට පත්කළ හැකි වෛරසයක් හඳුනා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –පැය කිහිපයක් ඇතුළත මිනිසෙකු මරණයට පත්කළ හැකිවන ආකාරයේ මාංශ දියවීමේ රෝග ලක්ෂණ සහිත වෛරසයක් පිළිබඳ ජපානයෙන් වාර්තා වේ.

"පැය කිහිපයක් ඇතුළත මිනිසෙකු මරණයට පත්කළ හැකි වෛරසයක් හඳුනා ගැනේ"

‘හා හා හරි හාවා’ කාටූන් ශිල්පියා සමු ගනියි

(කොළඹ, ලංකාපුවත්) – ‘බග්ස් බනී’ ප්‍රතිනිර්මාණය කළ සජීවිකරණ සිනමා ශිල්පී බොබ් ගිවන්ස් මිය ෙගාස් ඇත.

"‘හා හා හරි හාවා’ කාටූන් ශිල්පියා සමු ගනියි"

සල්මන් ඛාන් වැඩිම ආදායම් ලැයිස්තුවේ පළමු තැනට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ වැඩිම ආදායම් ලබන කීර්තිමත් පුද්ගලයින් අතර ප්‍රමුඛස්ථානය දිනා ගැනීමට සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් යළි සමත්ව අැත.

"සල්මන් ඛාන් වැඩිම ආදායම් ලැයිස්තුවේ පළමු තැනට"

නත්තල් සීයා සමඟ එන පිනිමුවා

(කොළඹ, ලංකාපුවත්) – අප සියල්ලෝම නත්තල් සීයාගේ සුප්‍රසිද්ධම පිනිමුවා වන රතු නහයක් ඇති රුඩොල්ෆ් ගැන අසා ඇත්තෙමු.

"නත්තල් සීයා සමඟ එන පිනිමුවා"

රාහුල් කස්ත්‍රෝ ජනපති ධුරයේ රැඳී සිටින කාලය පවසයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන වසරේ අප්‍රේල් 19 වනදා දක්වා පමණක් තමන් ජනාධිපති ධුරයේ රැඳී සිටින බව කියුබානු ජනාධිපති රාහුල් කස්ත්‍රෝ පවසයි.

"රාහුල් කස්ත්‍රෝ ජනපති ධුරයේ රැඳී සිටින කාලය පවසයි"

නවදිල්ලි අගනුවර වායු දූෂණය පාලනය කිරීමට නව උපකරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දිනෙන් දින උග්‍ර වන වායු දූෂණය පාලනය කිරීමේ අරමුණින් ඉන්දීය රජය නව උපකරණයක් අත්හදා බලා තිබේ.

"නවදිල්ලි අගනුවර වායු දූෂණය පාලනය කිරීමට නව උපකරණයක්"

එ. ජා. මානව හිමිකම් පිළිබද ස්වාධීන පරික්ෂකවරියට මියන්මාරයෙන් තහංචි

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද ස්වාධීන පරික්ෂකවරිය වන යැන්ගී ලී හට සිය රටේ සංචාරය කිරීම සදහා අවසර නොදෙන බව මියන්මාර රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබේ.

"එ. ජා. මානව හිමිකම් පිළිබද ස්වාධීන පරික්ෂකවරියට මියන්මාරයෙන් තහංචි"

ඩයිනෝසරයකුගේ පාද සටහනක් විනාශ කරලා

(කොළඹ, ලංකාපුවත්) – වර්ෂ මිලියන 115ක් පැරණි යැයි සැලකෙන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා හි ජාතික උද්‍යානයක තිබූ ඩයිනෝසරයකුගේ පාද සටහන් කොටසකට කිසියම් පිරිසක් විසින් හානි සිදුකොට ඇති පුවතක් වාර්තාවේ.

"ඩයිනෝසරයකුගේ පාද සටහනක් විනාශ කරලා"

ජයලලිතා මහ ඇමතිනීයගේ වීඩියෝවක් ඉන්දීයාව කළඹයි

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසරේ දී චෙන්නායි හි ඇපලෝ රොහලේ දී අභාවප්‍රාප්ත වූ තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් රෝහලේ ඇඳක සිටින වීඩියෝවක් මාධ්‍යයට නිකුත් වී තිබේ.

"ජයලලිතා මහ ඇමතිනීයගේ වීඩියෝවක් ඉන්දීයාව කළඹයි"

රියාද් අගනුවරට එල්ල කළ බැලිස්ටික් මිසයිලයක් සාර්ථකව ව්‍යර්ථ කරයි

(කොළඹ, ලංකාපුවත්) – යේමනයේ හවුදි කැරළිකරුවන් රියාද් අගනුවර දෙසට එල්ල කළ බැලිස්ටික් මිසයිලයක් සාර්ථකව ව්‍යර්ථ කළ බව සෞදි අරාබියේ ආරක්‍ෂක අංශ සදහන් කරයි.

"රියාද් අගනුවරට එල්ල කළ බැලිස්ටික් මිසයිලයක් සාර්ථකව ව්‍යර්ථ කරයි"