ඩාවින්චිගේ සිතුවමක් වාර්තාගත මිලකට වෙන්දේසිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – පුනරුද සමයේ චිත්‍ර ශිල්පියෙකු වූ ලියනාඩෝ ඩාවින්චි නිර්මාණය කළ සිතුවමක් වාර්තාගත මිලකට වෙන්දේසි වී තිබේ.

"ඩාවින්චිගේ සිතුවමක් වාර්තාගත මිලකට වෙන්දේසිවෙයි"

ඉරාන – සෞදි යුද්ධයක් ඇතිවුවහොත් තෙල් මිලට සිදුවන දේ

(කොළඹ, ලංකාපුවත්) – ඉරානය හා සෞදි අරාබිය අතර යුද්ධයක් ඇති වුවහොත් එය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

"ඉරාන – සෞදි යුද්ධයක් ඇතිවුවහොත් තෙල් මිලට සිදුවන දේ"

සිම්බාබ්වේ ජනපති මුගාබේ හමුදා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –සිම්බාබ්වේ හමුදාව ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් රඳවාගෙන සිටින බව පාලක සානු-පීඑෆ් පක්ෂය පවසයි.

"සිම්බාබ්වේ ජනපති මුගාබේ හමුදා අත්අඩංගුවට"

ඩුබායි පොලිස් නිළධාරින්ගෙන් ගිනස් වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) –ඩුබායි පොලිස් නිලධාරීන් 56 දෙනෙකු සමන්විත කණ්ඩායමක් ඒ 380 ගුවන්යානයක් කඹයක ආධාරයෙන් මීටර් 100කට වඩා වැඩිදුරක් ඉදිරියට ඇද ගිනස් වාර්තාවක් තැබීමට ගෙන් සමත්ව තිබේ.

"ඩුබායි පොලිස් නිළධාරින්ගෙන් ගිනස් වාර්තාවක්"

වසර 25 කට පසුව විද්‍යාඥයින්ගෙන් නැවතත් අනතුරු ඇඟවීමක්

(කොළඹ, ලංකාපුවත්) –ලොව ජෛව පද්ධතීන් යළි ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට නොහැකි අයුරින් විනාශ වෙමින් පවති. මිනිස් ක්‍රියාකාරකම් ඊට හේතුවී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

"වසර 25 කට පසුව විද්‍යාඥයින්ගෙන් නැවතත් අනතුරු ඇඟවීමක්"

සිම්බාබ්වේ රාජ්‍යයේ පාලක පක්ෂයෙන් හමුදා ප්‍රධානියාට අනතුරු ඇඟවීමක්

(කොළඹ, ලංකාපුවත්) –සිම්බාබ්වේ රාජ්‍යයේ පාලක පක්ෂය එරට හමුදා ප්‍රධානියාට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

"සිම්බාබ්වේ රාජ්‍යයේ පාලක පක්ෂයෙන් හමුදා ප්‍රධානියාට අනතුරු ඇඟවීමක්"

ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් භාරදීමට මව් රටට පැමිණෙනවා – ලෙබනන් අගමැති

(කොළඹ, ලංකාපුවත්) –සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් භාරදීම සඳහා මව් රටට පැමිණෙන බව ලෙබනන් අගමැති සාද් හරීරි පවසයි.

"ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් භාරදීමට මව් රටට පැමිණෙනවා – ලෙබනන් අගමැති"

කොන්ගෝ හි දුම්රිය අනතුරකින් 33ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –කොන්ගෝ ජන රජයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

"කොන්ගෝ හි දුම්රිය අනතුරකින් 33ක් මරුට"

ඉරාන – ඉරාක දේශසීමා කලාපයේ භු කම්පනයක් – 130ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉරානය සහ ඉරාකය අතර උතුරුදිග දේශසීමා කලාපයේ හටගත් භු කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"ඉරාන – ඉරාක දේශසීමා කලාපයේ භු කම්පනයක් – 130ක් මරුට"

සිම්බාබ්වේ උප ජනපති රටින් පළායයි

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා ධුරයෙන් පහ කළ සිම්බාබ්වේ උප ජනාධිපති එමර්සන් නන්ගග්වා එරටින් පලා ගොස් ඇති බව වාර්තා වේ.

"සිම්බාබ්වේ උප ජනපති රටින් පළායයි"