චීනයේ සිටින මාර්ග නීති කඩකරන්නන් අල්ලන රොබෝවරු

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ බෙයිජිං හි මාර්ග නීති කඩ කරන රියදුරන් පිළිබඳ විමසිලිමත් වීම සදහා මාර්ගයේ රොබෝවරුන් යොදවා ඇත.

"චීනයේ සිටින මාර්ග නීති කඩකරන්නන් අල්ලන රොබෝවරු"

ලෝකයේ විශාලම දියමන්තිය වෙන්දේසි කිරීමට සූදානමක්

(කොළඹ, ලංකාපුවත්) –ලෝකයේ විශාලම දියමන්තිය වෙන්දේසි කිරීමට සූදානම් වේ.

"ලෝකයේ විශාලම දියමන්තිය වෙන්දේසි කිරීමට සූදානමක්"

චීනයේ ජංගම දුරථකන හරහා අන්තර්ජාලය භාවිතකරන්නන් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ ජංගම දුරථකන හරහා අන්තර්ජාලය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන 1.2 ක් දක්වා වර්ධනය වී තිබේ.

"චීනයේ ජංගම දුරථකන හරහා අන්තර්ජාලය භාවිතකරන්නන් ඉහළට"

චීනයේ මාවෝ සේතුං අභිභවනය කළ ෂි ජින්පිං

(කොළඹ, ලංකාපුවත්) – මහජන චීනයේ නිර්මාතෘ, කෘතහස්ථ දේශපාලඥ මාවෝ සේතුංගෙන් පසුව එම නාමයේ මට්ටමට වත්මන් චීන ජනපති ෂි ජින්පිං ඔසවා තැබීමට පාලක කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබේ.

"චීනයේ මාවෝ සේතුං අභිභවනය කළ ෂි ජින්පිං"

ආර්ක්ටික් සාගරයේ අයිස් දියවීම 25%කින් වේගවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ආර්ක්ටික් සාගරයේ අයිස් දියවීම අපේක්ෂා කළ මට්ටමට වඩා ඉතා සීඝ්‍රයෙන් සිදුවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව ඇත.

"ආර්ක්ටික් සාගරයේ අයිස් දියවීම 25%කින් වේගවත් වෙයි"

හිසින් බද්ධවු කුඩා දරුවන් දෙදෙනෙකුගේ සැත්කම සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – හිසින් බද්ධව සිටි කුඩා දැරියන් දෙදෙනෙකු සැත්කමක් මගින් සාර්ථකව වෙන් කිරීමේ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.

"හිසින් බද්ධවු කුඩා දරුවන් දෙදෙනෙකුගේ සැත්කම සාර්ථකයි"

ටයිටැනික් නැවේ මගියෙකු ලියූ ලිපියක් වෙන්දේසියේ

(කොළඹ, ලංකාපුවත්) –ටයිටැනික් නෞකාවේ ගමන් ගත් මගියෙකු ලියූ ලිපියක් වාර්තාගත මිලකට වෙන්දේසි කර තිබේ. එය යුරෝ 126,000කට අලෙවි වී ඇත.

"ටයිටැනික් නැවේ මගියෙකු ලියූ ලිපියක් වෙන්දේසියේ"

ඕස්ට්‍රේලියාව තම ගුවන් තොටුපොල කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීමේ මෙහෙයුම් දැඩිකරයි

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ට්‍රේලියාව තම ගුවන් තොටුපොල කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීමේ මෙහෙයුම් දැඩිකර ඇති බව වාර්තා වේ.

"ඕස්ට්‍රේලියාව තම ගුවන් තොටුපොල කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීමේ මෙහෙයුම් දැඩිකරයි"