නවාස් ෂරීෆ්ට බිරිදගේ අවසන් කටයුතු සදහා පැය 12 ක් ලබාදෙයි

(කොළඹ, ලංකාපුවත්) –බන්ධනාගාර ගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් හට තම බිරිඳගේ අවසන් කටයුතුවලට සහභාගී වීම සඳහා අවස්ථාව ලබා දීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"නවාස් ෂරීෆ්ට බිරිදගේ අවසන් කටයුතු සදහා පැය 12 ක් ලබාදෙයි"

චීනයේ පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් 09ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ හෙන්යැන්ග් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

"චීනයේ පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කිරීමෙන් 09ක් මරුට"

හැරී කුමරු සහ මේගන් කුමරිය ඔස්ට්‍රේලියාවට යෑමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් කුමරිය ලබන මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවන බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කර ඇත.

"හැරී කුමරු සහ මේගන් කුමරිය ඔස්ට්‍රේලියාවට යෑමට සූදානම්"

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 55ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ඉන්දියාවේ සිදුවූ බස් අනතුරකින් 55 දෙනෙකු මියගොස් තිබේ. අනතුර සිදුව ඇත්තේ බස් රථය ප්‍රපාතයකට පෙරලීමෙනි.

"ඉන්දියාවේ බස් රථ අනතුරකින් 55ක් මරුට"

නවාස් ෂරීෆ්ගේ බිරිද අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තානයේ සිරගතව සිටින හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ බිරිද කුල්සූම් නවාස් අභාවප්‍රාප්ත වෙයි.

"නවාස් ෂරීෆ්ගේ බිරිද අභාවප්‍රාප්ත වෙයි"

පැරිස් නුවර පිහිඇණුමකින් 07කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රංශයේ පැරිස් නුවර සිදු වු පිහිඇණුමකින් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා ඇත.

"පැරිස් නුවර පිහිඇණුමකින් 07කට තුවාල"

දකුණු සුඩානයේ ගුවන් අනතුරකින් 19ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –දකුණු සුඩානයේ සිදු වූ ගුවන් අනතුරකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

"දකුණු සුඩානයේ ගුවන් අනතුරකින් 19ක් මරුට"

පාකිස්තානයේ 13 වන ජනාධිපතිවරයා දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තානයේ 13 වන ජනාධිපතිවරයා ලෙස අරීෆ් අල්වි දිවුරුම් දී ඇත.

"පාකිස්තානයේ 13 වන ජනාධිපතිවරයා දිවුරුම් දෙයි"

රජිව් ගාන්ධි ඝාතකයන්ගේ වගකීම තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින 07 දෙනාට සහනයක් ලබාදීම පිළිබඳ වගකීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (06) තමිල්නාඩු ආණ්ඩුකාරවරයා වෙත පවරා ඇත.

"රජිව් ගාන්ධි ඝාතකයන්ගේ වගකීම තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට"

බංග්ලාදේශයෙන් හෙල්මට් නැතිනම් ඉන්ධන නැහැ

(කොළඹ, ලංකාපුවත්) – හෙල්මට් නොමැති යතුරුපැදිකරුවන්ට ඉන්ධන අළෙවිය තහනම් කිරිමට බංග්ලාදේශ රජය තීරණය කර ඇත. මාර්ග අනතුරු වළක්වා ගැනීම එහි අරමුණ වේ.

"බංග්ලාදේශයෙන් හෙල්මට් නැතිනම් ඉන්ධන නැහැ"