කාන්තාවන් සිහිසුන් කර කොණ්ඩ කපන හොරු

(කොළඹ, ලංකාපුවත්) – කාන්තාවන් සිහිසුන් කරමින් ඔවුන්ගේ කෙස්වැටි කපා ගෙන යන “කොණ්ඩා හොරුන්”පිරිසක් පිළිබඳව ඉන්දියාවේ ‘හර්යානා’ සහ ‘රාජස්තාන්’ ප්‍රාන්ත දෙකේ පොලිසිවලට පැමිණිලි ලැබෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාව දැක්වේ.

"කාන්තාවන් සිහිසුන් කර කොණ්ඩ කපන හොරු"

ඉරානයේ අනාගතය දෙවන වරටත් හසන් රවුහානිට

(කොළඹ, ලංකාපුවත්) –ඉරානයේ ජනාධිපතිවරයා ලෙස දෙවන වරටත් හසන් රවුහානි තේරී පත්වුණා. සිය දෙවන ධුර කාලය වෙනුවෙන් ඔහු යළි දිවුරුම් දෙනු ලැබීය.

"ඉරානයේ අනාගතය දෙවන වරටත් හසන් රවුහානිට"

ඉන්දියාවේ නිවාසවල ගිනිගැනීම් දිනෙන් දින ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – නිසි අවධානය නොමැතිකමින් ඉන්දියාවේ නිවාසවල ගිනිගැනීම් දිනෙන් දින ඉහළ යන බව එරට වාර්තා සඳහන් කරයි.

"ඉන්දියාවේ නිවාසවල ගිනිගැනීම් දිනෙන් දින ඉහළට"

පෘථිවියේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – පෘථිවියේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයින් පවසයි. මෙය පැරිස් කාලගුණ සමුළුවේ දී අනාවැකි පළ කළාටත් වඩා ඉහළ අගයක් බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත.

"පෘථිවියේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළට"

රුසියාවට එරෙහි සම්බාධකවලට ජනපති ට්‍රම්ප් අත්සන තබයි

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවට එරෙහි නව සම්බාධක පැනවීමේ පනතට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"රුසියාවට එරෙහි සම්බාධකවලට ජනපති ට්‍රම්ප් අත්සන තබයි"

සෞදි අරාබියෙන් අමෙරිකාවට ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල කරමින් සෞදි අරාබියට එරෙහිව පනවා තිබෙන නඩු ඉවත්කර ගන්නා ලෙස සෞදි අරාබිය අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.

"සෞදි අරාබියෙන් අමෙරිකාවට ඉල්ලීමක්"

යේමනයේ මිලියනයකට වැඩි ළමයින් පිරිසකට කොළරා වසංගතය

(කොළඹ, ලංකාපුවත්) – යේමනයේ මන්දපෝෂණයෙන් පෙළෙන මිලියනයකට වැඩි ළමයින් පිරිසකට කොළරා වසංගතය වැළඳීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

"යේමනයේ මිලියනයකට වැඩි ළමයින් පිරිසකට කොළරා වසංගතය"

ස්ත්‍රීන් දූෂණය කර විවාහ වීමේ ජොර්දාන නීතිය අහෝසි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජොර්දානයේ දූෂකයින් වින්දිතයා හා විවාහ වීමේ නීතිය ඊයේ (01) අවලංගු කෙරිණි.

"ස්ත්‍රීන් දූෂණය කර විවාහ වීමේ ජොර්දාන නීතිය අහෝසි වෙයි"

කොරියාව සමග සාකච්ජාවට අමෙරිකානු රාජ්‍ය ලේකම් සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාව සමග සාකච්ජා කිරීමට සූදානම් බව අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පවසයි.

"කොරියාව සමග සාකච්ජාවට අමෙරිකානු රාජ්‍ය ලේකම් සැරසෙයි"

ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයක පිපිරීමකින් 30 දෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථානයේ හෙරාට් නගරයේ මුස්ලිම් දේවස්ථානයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 64 දෙනෙකු තුවාල ලබා තිබේ.

"ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයක පිපිරීමකින් 30 දෙනෙක් මරුට"