අමෙරිකාවට මාරාන්තික බඹර තර්ජනයක්

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසයෙන් දැඩි පීඩාවට පත්ව සිටින අමෙරිකාව මාරාන්තික බඹර විශේෂයකින් ද මේවන විට පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එම බඹර විශේෂය එරට බටහිර වෙරළ තීරයෙන් හමුව තිබේ.

"අමෙරිකාවට මාරාන්තික බඹර තර්ජනයක්"

ලොවපුරා කොවිඩ් මරණ ලක්ෂ දෙක හමාර ඉක්මවයි

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොවපුරා සිදු වූ මරණ ප්‍රමාණය ලක්ෂ දෙක හමාර ඉක්මවා තිබේ. මේ වනවිට වාර්තා වන සමස්ත මරණ ප්‍රමාණය 252, 408 කි.

"ලොවපුරා කොවිඩ් මරණ ලක්ෂ දෙක හමාර ඉක්මවයි"

බ්‍රිතාන්‍ය අගමැති අලුත උපන් දරුවට නම දුන් හැටි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, සිය අලුත උපන් දරුවාට ‘විල්ෆ්‍රඩ් ලෝරි නිකොලස්’ යනුවෙන් නම් තබා තිබේ.

"බ්‍රිතාන්‍ය අගමැති අලුත උපන් දරුවට නම දුන් හැටි"

ප්‍රංශය රට වසා දැමීමේ නීති ලිහිල් කිරීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රංශය තුළ දැනට පවත්වාගෙන යන රට වසා දැමීමේ නීති ලිහිල් කිරීමට සූදානම් වේ. මැයි 11වනදා සිට නීති ලිහිල් කිරීමට හැකිවනු ඇති බවට එරට අගමැති එඩ්වඩ් පිලිප් ඊයේ සදහන් කර ඇත.

"ප්‍රංශය රට වසා දැමීමේ නීති ලිහිල් කිරීමට සූදානම්"

බාල වයස්කරුවන්ට මරණ දඬුවම සෞදිය නවතයි

(කොළඹ, ලංකාපුවත්) –බාල වයස්කරුවන් විසින් සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක මරණ දඬුවම නතර කරන බව සෞදි අරාබිය සදහන් කර ඇත.

"බාල වයස්කරුවන්ට මරණ දඬුවම සෞදිය නවතයි"

ඉතාලිය සීමා ලිහිල් කිරීමේ තීරණයක

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය හේතුවෙන් යුරෝපයේ වැඩිම බලපෑමට ලක්වූ ඉතාලිය, වෛරස් ව්‍යාප්තිය පාලනයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමට තීරණය කරයි. ඒ අනුව ලබන මැයි මස 04වනදා සිට අදාළ සීමා ලිහිල් කරනු ඇතැයි විදෙස් වාර්තාවල සදහන් වේ.

"ඉතාලිය සීමා ලිහිල් කිරීමේ තීරණයක"

අමෙරිකා ග්‍රීන් කාඩ් ලොතරැයිය නවතී

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වයිරසය නිසා අමෙරිකාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට මඟ සලසන ග්‍රීන් කාඩ් ලොතරැයිය නතර කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත.

"අමෙරිකා ග්‍රීන් කාඩ් ලොතරැයිය නවතී"

ලොව පුරා කොරෝනා මරණ 184,000 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව අද(23) වන විට 184,000 ඉක්මවා තිබේ. එසේම ලොව පුරා වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව විසිහය ලක්‍ෂ තිස්පන්දහස ඉක්මවනු ලැබේ.

"ලොව පුරා කොරෝනා මරණ 184,000 ඉක්මවයි"

ඔපෙක් සංවිධානය බොරතෙල් නිෂ්පාදනය සියයට 10කින් අඩු කරයි

(කොළඹ, ලංකාපුවත්) –ඔපෙක් සංවිධානය තම ගෝලීය බොරතෙල් නිෂ්පාදනය සියයට 10 කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

"ඔපෙක් සංවිධානය බොරතෙල් නිෂ්පාදනය සියයට 10කින් අඩු කරයි"

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 18 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 18 51,734 දක්වා ඉහළ ගොස් තිබේ.

"ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 18 ඉක්මවයි"