හැරී – මේගන් යුවළ රාජකීයත්වයට සමු දීමට සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජ්‍යෙෂ්ඨ රාජකීයත්වයෙන් ඉවත්වන බව බ්‍රිතාන්‍යයේ හැරී – මේගන් යුවළ නිවේදනය කර ඇත.

"හැරී – මේගන් යුවළ රාජකීයත්වයට සමු දීමට සැරසෙයි"

ගැටුම් මැද ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – මැද පෙරදිග කලාපයේ යුදමය තත්වයක් වළක්වා ගැනීමේ අරමුණෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් සිදුකර තිබේ.

"ගැටුම් මැද ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්"

කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය අමෙරිකාවට තහනම්

(කොළඹ, ලංකාපුවත්) –ඉරානයේ අනතුරට පත් යුක්‍රේන මගී ගුවන් යානයේ කළු පෙට්ටිය හෙවත්, පියාසර දත්ත පටිගත කරන යන්ත්‍රය අමෙරිකාවට ලබා නොදෙන බව ඉරානය පවසයි.

"කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය අමෙරිකාවට තහනම්"

බස් රථයක් තුළ සිසුවිය දූෂණය කර ඝාතනයට ලක් කළ සිව් දෙනාට මරණ වරෙන්තු

(කොළඹ, ලංකාපුවත්) –දිල්ලියේ බස් රථයක් තුළ දී 23 හැවිරිදි සිසුවියක දූෂණය කර ඝාතනයට ලක් කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ සිව් දෙනෙකුට ලබා දුන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඉන්දීය අධිකරණය මගින් මරණ වරෙන්තුව නිකුත් කරයි.

"බස් රථයක් තුළ සිසුවිය දූෂණය කර ඝාතනයට ලක් කළ සිව් දෙනාට මරණ වරෙන්තු"

බැලස්ටික් මිසයිල ප්‍රහාරයෙන් පසු ජෙනරාල් සොලෙයිමනි ගේ අවසන් කටයුතු සිදු කෙරෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන දෙකකට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර පැය කිහිපයකට පසු ජෙනරාල්වරයා ගේ දේහය කෙර්මන් හි දී මිහිදන් කළ බව විදෙස් පුවත් වාර්තා කරයි.

"බැලස්ටික් මිසයිල ප්‍රහාරයෙන් පසු ජෙනරාල් සොලෙයිමනි ගේ අවසන් කටයුතු සිදු කෙරෙයි"

ඉරාන ගුවන් අනතුරින් මගීන් 170 ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – මගීන් 170 දෙනකු රැගත් මගී ගුවන් යානයක් ටෙහෙරානයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් පිටත්ව ගොස් විනාඩි කිහිපයක් ඇතුළත අනතුරට ලක් වී ඇත.

"ඉරාන ගුවන් අනතුරින් මගීන් 170 ක් මරුට"

යුක්‍රේන ගුවන් යානයක් මගීන් 180ක් සමග කඩා වැටෙයි

(කොළඹ, ලංකාපුවත්) – යුක්‍රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගීන් 180 දෙනෙක් සමග ඉරානයේ ටෙහෙරාන් අගනුවරදි කඩා වැටී තිබේ.

"යුක්‍රේන ගුවන් යානයක් මගීන් 180ක් සමග කඩා වැටෙයි"

ඉරානය අමෙරිකා කදවුරු වලට පහර දෙයි : ජනාධිපති ට්‍රම්ප් ජාතිය ඇමතිමට සුදානම්

(කොළඹ, ලංකාපුවත්) –ඝාතනයට ලක්වු සිය හමුදා ප්‍රධානියාගේ අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකා ගුවන් කදවුරු දෙකකට ප්‍රහාර එල්ල කර තිබේ.

"ඉරානය අමෙරිකා කදවුරු වලට පහර දෙයි : ජනාධිපති ට්‍රම්ප් ජාතිය ඇමතිමට සුදානම්"

දූපත් 38ක් විනාශ වීමේ අවදානමක

(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේ සාගර ගණනාවක පිහිටි, සංවර්ධනය වෙමින් පවතින රටවල කුඩා දූපත් ගණනාවක් මුහුදු ජල මට්ටම ඉහළ ගොස්, දේශගුණ විපර්යාසවලට ලක් වී විනාශ වීමේ අවදානමක් පවතින බවත් එම දූපත් ලෝකයේ වැඩිම අවදානමක් සහිත ස්ථාන අතර පවතින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

"දූපත් 38ක් විනාශ වීමේ අවදානමක"

මයිකල් ජැක්සන්ට එරෙහිව අපයෝජන නඩු දෙකක් යළි විභාගයට

(කොළඹ, ලංකාපුවත්) –සුප්‍රසිද්ධ පොප් ගායක මයිකල් ජැක්සන්ට එරෙහිව පැවැති ලිංගික අපයෝජන නඩු දෙකක් කැලිෆෝනියා අධිකරණයක් විසින් යළි විභාගයට ගැනීමට සූදානම් වේ.

"මයිකල් ජැක්සන්ට එරෙහිව අපයෝජන නඩු දෙකක් යළි විභාගයට"