චීන මවක් සුරතලයට ඇති කරන ඉබ්බා

(කොළඹ, ලංකාපුවත්) – බොහෝ අය සුරතලුන් ලෙස සුනඛයින් සහ පූසන් ඇති කිරිමට කැමතිය. නමුත් කිලෝග්‍රෑම් 50 ක් බරැති ඉබ්බෙක් සිය සුරතලෙකු ලෙස ඇති කරන වයස්ගත මවක් චීනයේ ජීලිං පළාතේ වාසය කරයි.

"චීන මවක් සුරතලයට ඇති කරන ඉබ්බා"

ඉන්දියාව සිය ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාව සිය ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද(14) ආරම්භ කළේය.

"ඉන්දියාව සිය ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අරඹයි"

ඕස්ට්‍රේලියාවේ “මරණ කූඩුව”

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියාවේ Darwin නගරය සංචාරකයන් වෙනුවෙන් “මරණ කූඩුව”නමින් ප්ලාස්ටික් කූඩුවක් සැලැසුම් කර තිබේ.

"ඕස්ට්‍රේලියාවේ “මරණ කූඩුව”"

නාසය දිග වඳුරන් විශේෂයක්

(කොළඹ, ලංකාපුවත්) – මීට පෙර ඔබ මෙවැනි වඳුරන් දැක තිබේද? දකුණු චීනයේ Guang dong පළාතේ Zhu hai නගරයේ ඇති සෆාරි උද්‍යානයේ දී මෙවැනි දිගු නාසයක් සහිත වඳුරන් දැකිය හැකිය.

"නාසය දිග වඳුරන් විශේෂයක්"

මැලේසියාවේ පාසලක ගින්නකින් 25කට ජීවිත අහිමිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – මැලේසියාවේ පාසලක ඇති වූ ගින්නකින් සිසුන් ඇතුලු 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

"මැලේසියාවේ පාසලක ගින්නකින් 25කට ජීවිත අහිමිවෙයි"

ඉර්මා වලින් පසු අමෙරිකාවේ බොහෝ ප්‍රදේශවලට විදුලි ඇණහිටී

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවට බලපා ඇති ඉර්මා චණ්ඩ මාරුතයෙන් පසු එරට බොහෝ ප්‍රදේශවල විදුලි බලය ඇණහිට ඇත. මේ තත්ත්වය මත රෝහලක පුද්ගලයන් 08දෙනෙකු මියගිය පුවතක් ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.

"ඉර්මා වලින් පසු අමෙරිකාවේ බොහෝ ප්‍රදේශවලට විදුලි ඇණහිටී"

වසර 46 ක් මව් කුසේ සිටි දරු ගැබක් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ලොවම මවිත කරවූ මෙන්ම ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවු අමුතුම සිදුවීමක් පිළිබඳව මොරොක්කෝවෙන් වාර්තා වේ.

"වසර 46 ක් මව් කුසේ සිටි දරු ගැබක් ඉවතට"

ෆ්ලොරීඩා හි අර්මා නිසා විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට බලපෑ අර්මා චණ්ඩ මාරුතයෙන් විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකය.

"ෆ්ලොරීඩා හි අර්මා නිසා විපතට පත්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්"

අවුරුදු පහළොව – විසිනමය වයස්වල පසුවන්නන්ට ජීවිත අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) –වයස අවුරුදු 15 සහ 29 වයස්වල පසුවන්නන් ලොව වැඩිම අවදානම් සහිත ගැටලුවකට මුහුණ දී ඇති බව එක්සත් ජාතීන්ගේ දරුවන් සඳහා වන (යුනිසෙෆ්) සංවිධානය පවසයි.

"අවුරුදු පහළොව – විසිනමය වයස්වල පසුවන්නන්ට ජීවිත අවදානමක්"