ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයක පිපිරීමකින් 30 දෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථානයේ හෙරාට් නගරයේ මුස්ලිම් දේවස්ථානයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 64 දෙනෙකු තුවාල ලබා තිබේ.

"ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයක පිපිරීමකින් 30 දෙනෙක් මරුට"

තුර්කියේ හමුදා කුමන්ත්‍රණයේ සැකකරුවන් 500 දෙනෙක් අධිකරණයට

(කොළඹ, ලංකාපුවත්) – තුර්කියේ හමුදා කුමන්ත්‍රණයට සහභාගිවූ බවට චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 500 දෙනෙකු අධිකරණයට ඉදිරිපත්කර තිබේ.

"තුර්කියේ හමුදා කුමන්ත්‍රණයේ සැකකරුවන් 500 දෙනෙක් අධිකරණයට"

අමෙරිකාවෙන්, වෙනිසියුලා ජනාධිපති එරෙහිව සම්බාධක

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාව වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝට එරෙහිව සම්බාධක පනවා ඇත.

"අමෙරිකාවෙන්, වෙනිසියුලා ජනාධිපති එරෙහිව සම්බාධක"

ධවල මන්දිර මාධ්‍ය අධ්‍යක්ෂ ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – ධවල මන්දිර මාධ්‍ය අධ්‍යක්ෂ ඇන්තනී ස්කරමුචි තනතුරෙන් ඉවත් කර තිබේ. ඔහු ධුරයේ රාජකාරී කළේ දින 10ක් පමණි.

"ධවල මන්දිර මාධ්‍ය අධ්‍යක්ෂ ඉවතට"

පාකිස්තානයට නව අග්‍රාමාත්‍යවරයෙක් හෙට පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානයට නව අග්‍රාමාත්‍යවරයෙකු හෙට(01) පත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

"පාකිස්තානයට නව අග්‍රාමාත්‍යවරයෙක් හෙට පත් කරයි"

අමෙරිකානු නිලධාරින් 755කට පිටවන්නැයි රුසියා ජනපතිගෙන් නියෝග

(කොළඹ, ලංකාපුවත්) – රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් එරට රැඳී සිටින අමෙරිකා නිලධාරින් 755 දෙනෙකුට තම රටින් පිටවන ලෙස දැනුම් දී තිබේ.

"අමෙරිකානු නිලධාරින් 755කට පිටවන්නැයි රුසියා ජනපතිගෙන් නියෝග"

මීළඟ නායිකාව ලෙස සැලකුණ උස්බෙකිස්තානයේ හිටපු ජනපති දියණිය රැඳවුම් භාරයේ

(කොළඹ, ලංකාපුවත්) – කලක් උස්බෙකිස්තානයේ ඉතා බලගතු කාන්තාවක වූ, හිටපු ජනාධිපති ඉස්ලාම් කරීමොෆ් ගේ දියණිය රඳවාගෙන සිටින බව බලධාරීහු තහවුරු කළහ.

"මීළඟ නායිකාව ලෙස සැලකුණ උස්බෙකිස්තානයේ හිටපු ජනපති දියණිය රැඳවුම් භාරයේ"

කටාර් අර්බුදය ගැන සාකච්ඡාවලට සෞදිය සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යය මුල් කරගත් ගල්ෆ් අර්බුදය විසඳීමේ සාකච්ජා සිදු කිරීමට සූදානම් බව සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් හතරක් සදහන් කර ඇත.

"කටාර් අර්බුදය ගැන සාකච්ඡාවලට සෞදිය සූදානම්"

අමෙරිකා ප්‍රහාරක ගුවන් යානා කොරියා අර්ධද්වීපයට ඉහළ අහසේ

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියා මිසයිල අත්හදා බැලීමෙන් දිනකට පසු අමෙරිකා ප්‍රහාරක ගුවන් යානා කොරියා අර්ධද්වීපයට ඉහළ අහසේ සැරිසරා ඇතැයි වාර්තා වේ.

"අමෙරිකා ප්‍රහාරක ගුවන් යානා කොරියා අර්ධද්වීපයට ඉහළ අහසේ"

පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් එම ධුරයෙන් ඉල්ලා අස්වේ.

"පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ඉල්ලා අස්වෙයි"