සොරා ගත් රන් වැසිකිළි පද්ධතිය

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය හිටපු අගමැති ශ්‍රීමත් වින්සන්ට් චර්චිල් උපන් නිවස වන බ්ලේනම් මන්දිරයේ ප්‍රදර්ශනය සඳහා සවිකර තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 5ත් 6ත් අතර වටිනාකමකින් යුත් කැරට් 18 රන් වැසිකිළි පද්ධතියක් සොරාගෙන ගොස් තිබේ.

"සොරා ගත් රන් වැසිකිළි පද්ධතිය"

ට්‍රම්ප්ට උතුරු කොරියා නායකයාගෙන් ඇරයුමක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාවේ සංචාරයක නිරතවන ලෙස එරට නායක කිම් ජොං උන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර තිබේ. එම ආරාධනය ලිපියක් මගින් පසුගිය අගෝස්තු මාසයේ ට්‍රම්ප් වෙත යොමු කර ඇති බව වාර්තා වේ‍.

"ට්‍රම්ප්ට උතුරු කොරියා නායකයාගෙන් ඇරයුමක්"

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් 12ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ගොඩවාරි ගංඟාවේ බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

"ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් 12ක් මරුට"

ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගිය බව තහවුරුයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අල්කයිඩා ත්‍රස්ත සංවිධානය යළි ගොඩනැංවීමේ නිරතව සිටි ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් ගුවන් ප්‍රහාරයකින් මියගිය බව තහවුරු කර ඇත.

"ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගිය බව තහවුරුයි"

ට්‍රම්ප් සිය ජාතික ආරක්ෂක උපදේශකවරයා ඉවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් එම තනතුරෙන් ඉවත් කිරීමට ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් තීරණය කර ඇත.

"ට්‍රම්ප් සිය ජාතික ආරක්ෂක උපදේශකවරයා ඉවත් කරයි"

භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු යාත්‍රාවක් අනතුරට ලක්ව පෙරළි ගොස් තිබේ.

"භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක්වෙයි"

සීල් මත්ස්‍යයින්ගේ ආරක්ෂාව ගත් උත්සාහයක්

(කොළඹ, ලංකාපුවත්) – සීල් මත්ස්‍යයින් ගේ ආරක්ෂාව සඳහා ගොර්ල්ස්ටන් හි කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයේ මුහුදුබඩ නගරයේ ඇති කඩ සාප්පු වල තිබෙන සියලු ප්ලාස්ටික් වළලු මිල දී ගෙන ඇත.

"සීල් මත්ස්‍යයින්ගේ ආරක්ෂාව ගත් උත්සාහයක්"

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – අද (10) සිට සති පහක කාලයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවන බව එරට මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව යළි පාර්ලිමේන්තුව රැස්වෙනු ඇත්තේ ඔක්තෝබර් 14වනදා ය.

"බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවයි"

‘ෆැක්සායි’ නිසා ටෝකියෝවට බලපෑම්

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ ටෝකියෝ නුවර ආසන්නයට ‘ෆැක්සායි’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබේ. එම ප්‍රදේශයට සුළි කුණාටුව හේතුවෙන් අධික වර්ෂාපතනයත් සමඟ පැයට කිලෝමීටර් 210ක සුළං තත්ත්වයක් ද ඇතිව තිබෙන බව සදහන් වේ.

"‘ෆැක්සායි’ නිසා ටෝකියෝවට බලපෑම්"

චාර්ලට් කුමරිය පාසල් දිවිය අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – විලියම්- කේට් යුවළගේ දියණි චාර්ලට් කුමරිය සිය පාසැල් දිවිය ආරම්භ කළාය. ඇයගේ පළමු පාසැල් ගමනට මව් පිය යුවළ මෙන්ම ඇයගේ වැඩිමල් සහෝදරයා වන ජෝර්ජ් කුමරු ද එක්ව සිටි අයුරු දක්නට ලැබුණි.

"චාර්ලට් කුමරිය පාසල් දිවිය අරඹයි"