සිරියා රසායනික අවි ප්‍රහාරයන්ගෙන් දරුවන්ගේ සම නිල්පැහැ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සිරියාවේ ඩුමා නගරයට බෂර් අල් අසද්ගේ කුරිරු හමුදා විසින් එල්ල කරනුලැබූ රසායනික අවි ප්‍රහාරයන්ගෙන් 70 කට වඩා අධික ප්‍රමාණයක් කුඩා-ළමුන් ඇතුළු මහලු වයස්‌ පුද්ගලයින්ගේ සම නිල්පැහයට හැරෙමින් පවතින බවට Chemical-weapon watchdog the OPCW සංවිධානය පවසා සිටි.

"සිරියා රසායනික අවි ප්‍රහාරයන්ගෙන් දරුවන්ගේ සම නිල්පැහැ වෙයි"

ඉන්දියාවේ පාසල් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 27ක් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ හිමචල් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකදී පාසල් සිසුන් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිසුන් ඇතුලු 27 දෙනකු මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

"ඉන්දියාවේ පාසල් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 27ක් මිය යයි"

දික්කසාදයෙන් පසු හොලිවුඩ් නළු Russel Crowe චිත්‍රපටවල භාවිත කළ භාණ්ඩ වෙන්දේසි කරයි

(කොළඹ, ලංකාපුවත්) – සුපිරි ඕස්ට්‍රේලියානු හොලිවුඩ් නළු Russel Crowe විසින් ජනප්‍රිය චිත්‍රපට වලදී ඔහු භාවිත කළ ඇඳුම් හා වෙනත් උපකරණ සිඩ්නි නුවරදී වෙන්දේසි කොට තිබේ.

"දික්කසාදයෙන් පසු හොලිවුඩ් නළු Russel Crowe චිත්‍රපටවල භාවිත කළ භාණ්ඩ වෙන්දේසි කරයි"

සිරියාවට එල්ල වූ විෂ වායූ ප්‍රහාරය ට්‍රම්ප් හෙළා දකී

(කොළඹ, ලංකාපුවත්) – සිරියාවේ ගෝඨා ප්‍රදේශයට එල්ල වූ විෂ වායූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත.

"සිරියාවට එල්ල වූ විෂ වායූ ප්‍රහාරය ට්‍රම්ප් හෙළා දකී"

ට්‍රම්ප් ගොඩනැගිල්ලේ ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – නිව්යෝර්ක් නුවර ට්‍රම්ප් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. ඉන් එක් අයෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා තිබුණි.

"ට්‍රම්ප් ගොඩනැගිල්ලේ ගින්නක්"

හැරී කුමරුගේ පෙම්වතිය පැහැරගෙන යයි

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍ය හැරී කුමරාගේ පෙම්වතිය වන මේගන් මාර්කල් පැහැරගෙන යාමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"හැරී කුමරුගේ පෙම්වතිය පැහැරගෙන යයි"

වසර 35 කට පසු සවුදි අරාබියේ පළමු වරට සිනමා ශාලාවක්

(කොළඹ, ලංකාපුවත්) –වසර 35 කට පසු සවුදි අරාබියේ පළමු වරට සිනමා ශාලාවක් විවෘත කිරීමට නියමිතය. ඉදිරි වසර පහක කාලය තුළදී නගර පහළොවක සිනමා ශාලා 40ක් විවෘත කිරීමට නියමිත බව විදෙස් වාර්තා සදහන් කර ඇත.

"වසර 35 කට පසු සවුදි අරාබියේ පළමු වරට සිනමා ශාලාවක්"

සුපිරි නළු සල්මන්ට සිරදඬුවම්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් රූගත කිරීමක් අතරතුර මුවන් දෙදෙනෙකු දඩයම් කිරීම වෙනුවෙන් එල්ලවී තිබූ චෝදනාවට වරදකරු බව ඉන්දීය අධිකරණය ඊයේ(05) තීන්දු කළේය.

"සුපිරි නළු සල්මන්ට සිරදඬුවම්"

බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු සැත්කමකට රෝහල් ගත කරයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු සැත්කමක් සඳහා රෝහල්ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු සැත්කමකට රෝහල් ගත කරයි"

යුටියුබ් මුලස්ථානයේ වෙඩි තැබීමක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ, කැලිෆෝනියා හි පිහිටි යුටියුබ් මුලස්ථානයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"යුටියුබ් මුලස්ථානයේ වෙඩි තැබීමක්"