ශාරුක්ගේ දියණිය රංගනයට

(කොළඹ, ලංකාපුවත්) –බොලිවුඩයේ සුපිරි තරුව ශාරුක් ඛාන්ගේ දියණිය වන සුහානා ද ‘The Grey Part Of Blue‘කෙටි චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණීමට සුදානමින් සිටින බව බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කර ඇත.

"ශාරුක්ගේ දියණිය රංගනයට"

ලොව විශාලතම ගිරා පොසිලය නවසීලන්තයෙන් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –ලොව විශාලතම ගිරා පොසිලය නවසීලන්තයේ ඔටාගෝ ප්‍රාන්තයෙන් හමුවී තිබේ.

"ලොව විශාලතම ගිරා පොසිලය නවසීලන්තයෙන් සොයා ගැනේ"

සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මිය ඊයේ(06) අභාවප‍්‍රාප්ත වී තිබේ.

"සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි"

රාවණා 1 ලොව සෙසු රටවල ඡායාරූප ගැනීමටත් සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – රාවණා 1 චන්ද්‍රිකාව මගින් ඉදිරියේදී ලෝකයේ සෙසු රටවල ද ඡායාරූප ගැනීමට සැලසුම් කර ඇති බවත් ඡායාරූප ගැනීමට අමතරව පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමට අදාළ දත්ත ලබා ගැනීම ද සිදු කරන බ වත් එහි නිර්මාණකරුවෝ පවසති.

"රාවණා 1 ලොව සෙසු රටවල ඡායාරූප ගැනීමටත් සූදානම්"

වසරේ වැඩිම උෂ්ණත්වය ජුලි මාසයේ දී

(කොළඹ, ලංකාපුවත්) – මේ වසර තුළ ලොව පුරා මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව චන්ද්‍රිකා දත්ත තහවුරු කරයි.

"වසරේ වැඩිම උෂ්ණත්වය ජුලි මාසයේ දී"

සයිබීරියාවේ හමුදා මුලස්ථානයක දරුණු පිපිරීම් මාලාවක්

(කොළඹ, ලංකාපුවත්) – සයිබීරියාවේ හමුදා මුලස්ථානයේ අවි ගබඩාවක සිදු වූ දරුණු පිපිරීම් මාලාවක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයන් හි ජීවත් වූ දහස් ගණනක් ජනතාව ඉවත් කිරීමට සිදු වී ඇත.

"සයිබීරියාවේ හමුදා මුලස්ථානයක දරුණු පිපිරීම් මාලාවක්"

අධික වැස්ස නිසා ඉන්දියාවේ පාසල් – සරසවි වැසේ

(කොළඹ, ලංකාපුවත්) – අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි ආශ්‍රිත දිස්ත්‍රික් කිහිපයක පාසැල් හා විශ්ව විද්‍යාල වසා දමනු ලැබීය.

"අධික වැස්ස නිසා ඉන්දියාවේ පාසල් – සරසවි වැසේ"

අමෙරිකාවේ වෙඩිතැබීමෙන් මිය ගිය පිරිස අතර වෙඩිතැබීම සිදු කළ අයගේ සොහොයුරියත්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ ඔහායෝ හි ඩේට්න් හි සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය පිරිස අතර වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාගේ සොහොයුරිය ද වන බව වාර්තා‍ වේ.

"අමෙරිකාවේ වෙඩිතැබීමෙන් මිය ගිය පිරිස අතර වෙඩිතැබීම සිදු කළ අයගේ සොහොයුරියත්"

සැම්සුන් සමාගමෙන් නම්‍යශීලී ස්මාර්ට් ජංගම දුරකතනයක්

(කොළඹ, ලංකාපුවත්) –සැම්සුන් සමාගමේ නිෂ්පාදිත ප්‍රථම නම්‍යශීලී ස්මාර්ට් ජංගම දුරකතනය සැප්තැම්බර් මස වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

"සැම්සුන් සමාගමෙන් නම්‍යශීලී ස්මාර්ට් ජංගම දුරකතනයක්"

ඉන්දුනීසියාවේ තාක්ෂණික දෝෂයකින් විදුලි බිඳවැටීමක්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ නගර කිහිපයකට තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලි බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් මිලියන 10කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"ඉන්දුනීසියාවේ තාක්ෂණික දෝෂයකින් විදුලි බිඳවැටීමක්"