වැස්සේම ශෂී කපූර්ගේ ආදාහනය සිදු කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්ප්‍රාප්ත සුප්‍රකට බොලිවුඩ් නළුවෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ ශෂී කපූර්ට අවසන් ගෞරව දැක්වීම සදහා ඊයේ(04) සන්ධ්‍යාවේ සිට විශාල පිරිසක් පැමිණෙමින් තිබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

"වැස්සේම ශෂී කපූර්ගේ ආදාහනය සිදු කෙරේ"

ශෂී කපූර් ජීවිත රඟමඩලින් සමු ගනී

(කොළඹ, ලංකාපුවත්) –ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක් සහ නිෂ්පාදකවරයෙක් වූ ශෂී කපූර් දිවි සැරියෙන් සමුගත්තේය.

"ශෂී කපූර් ජීවිත රඟමඩලින් සමු ගනී"

ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල් 06ක් ඉලක්ක කර පැනවූ සංක්‍රමණික තහනමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබේ.

"ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය"

යේමනයේ හිටපු ජනපති අලි අබ්දුල්ලා සලේ මිය යයි

(කොළඹ, ලංකාපුවත්) –යේමනයේ හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සලේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

"යේමනයේ හිටපු ජනපති අලි අබ්දුල්ලා සලේ මිය යයි"

හැරී, මේගන්ට පලඳවන්නේ ඩයනා කුමරියගේ මුද්දක්

(කොළඹ, ලංකාපුවත්) –ජනප්‍රිය නිළි මේගන් මාක්ල් සහ හැරී කුමරුන‍් යුවළ ලබන ජනවාරි මාසයේදී විවාහ වීමට නියමිත ය.

"හැරී, මේගන්ට පලඳවන්නේ ඩයනා කුමරියගේ මුද්දක්"

ආජන්ටිනා සබ්මැරීනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ඥාතීන් යළි උද්ඝෝෂණයක

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අත්ලාන්තික් සාගරයේ දී අතුරුදන්වූ ආජන්ටිනා සබ්මැරීනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ඥාතීන් ආජන්ටිනා රජයට එරෙහිව නැවතත් උද්ඝෝෂණයක් අරඹා තිබේ.

"ආජන්ටිනා සබ්මැරීනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ඥාතීන් යළි උද්ඝෝෂණයක"

ට්‍රම්ප්ගෙන් FBI වෙත දැඩි චෝදනාවක්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරික ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එෆ්.බී.අයි ආයතනයට දැඩි ලෙස දෝෂාරෝපනය කර තිබේ.

"ට්‍රම්ප්ගෙන් FBI වෙත දැඩි චෝදනාවක්"

අතුරුදන් වු ආජන්ටිනා සබ්මැරිනයේ කාර්ය මණ්ඩලය සොයා සිදුකළ මෙහෙයුම් නවතයි

(කොළඹ, ලංකාපුවත්) – ආජන්ටිනා මුහුදු සීමාවේදී සති දෙකකට පෙර අතුරුදන් වු සබ්මැරිනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 44දෙනා සොයා සිදුකළ මෙහෙයුම් අත්හිටුවා තිබේ.

"අතුරුදන් වු ආජන්ටිනා සබ්මැරිනයේ කාර්ය මණ්ඩලය සොයා සිදුකළ මෙහෙයුම් නවතයි"

සිම්බාබ්වේ නව ජනපති කැබිනට් මණ්ඩලය පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – සිම්බාබ්වේ නව ජනාධිපති එමර්සන් නන්ගග්වා සිය කැබිනට් මණ්ඩලය පත් කර ඇත.

"සිම්බාබ්වේ නව ජනපති කැබිනට් මණ්ඩලය පත් කරයි"