ඉතාලියේ ගිනි කන්දක් විදාරණය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉතාලියානු ස්ට්‍රොම්බොලි දිවයිනේ ගිනි කන්දක් විදාරණය වීමත් සමග බියට පත් සංචාරකයින් එම ප්‍රදේශය අත් හැර යමින් සිටින බව වාර්තා වේ.

"ඉතාලියේ ගිනි කන්දක් විදාරණය වෙයි"

බංගලාදේශ අගමැතිනී ඝාතනය තැතට 09කට මරණ දඬුවම

(කොළඹ, ලංකාපුවත්) –මීට වසර 24කට පෙර එනම් 1994 වර්ෂයේදී බංගලාදේශයේ අගමැතිනී ෂෙයික් හසීනා ඝාතනය කිරීමට තැත් කිරීමට එරෙහිව එරට අධිකරණය විසින් ප්‍රධාන විපක්ෂය වන බංගලාදේශ ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් 09දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇත.

"බංගලාදේශ අගමැතිනී ඝාතනය තැතට 09කට මරණ දඬුවම"

රාහුල් ගාන්ධි පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –රාහුල් ගාන්ධි, ඉන්දියාවේ කොංග්‍රස් පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

"රාහුල් ගාන්ධි පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි"

පලා ගිය ඩුබායි පාලකගේ බිරිද, ස්වාමියා ගැන කියූ දේ

(කොළඹ, ලංකාපුවත්) – තම ස්වාමියා ගෙන් මිදී පලා ඒම පිළිබඳව බියෙන් පසු වන බව ලන්ඩනයේ සැඟවී සිටින ඩුබායි පාලක ෂෙයික් මොහම්මඩ් අල් මැක්ටුම් ගේ බිරිඳක වන හයා බින්ට් අල්- හුසේන් කුමරිය පවසයි.

"පලා ගිය ඩුබායි පාලකගේ බිරිද, ස්වාමියා ගැන කියූ දේ"

ලිබියාවේ ගුවන් ප්‍රහාරයකින් 40කට වැඩි පිරිසක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ලිබියාවේ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 40 දෙනකුට වැඩි පිරිසක් මරණයට පත් වී 80 දෙනකු පමණ තුවාල ලබා තිබේ.

"ලිබියාවේ ගුවන් ප්‍රහාරයකින් 40කට වැඩි පිරිසක් මරුට"

රොබෝවරු කර්මාන්ත අංශයේ රැකියා ආක්‍රමණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – 2030 වසර වන විට ලොව පුරා කර්මාන්ත අංශයේ රැකියා මිලියන 20ක් පමණ රොබෝවරුන් මගින් සිදු කරනු ඇති බව ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් මගින් සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

"රොබෝවරු කර්මාන්ත අංශයේ රැකියා ආක්‍රමණය කරයි"

ඉන්දියාවේ බසක් පෙරළී 44ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ හිමචල් ප්‍රදේශයේ කඳුකර මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුර හේතුවෙන් අවම වශයෙන් 44 දෙනකු මිය ගොස් ඇති අතර තවත් 28 දෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

"ඉන්දියාවේ බසක් පෙරළී 44ක් මරුට"

‘විලියම්- කේට්‘ පාකිස්තාන සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – වසර 13කටත් වැඩි කාලයකට පසු බ්‍රිතාන්‍ය රාජකීය සාමාජිකයකු ඉස්ලාමීය රාජ්‍යයක සිදු කරන පළමු සංචාරය සනිටුහන් කරමින් මේ වසරේ සිසිර සෘතුවේ දී විලියම්- කේට් යුවළ පාකිස්තාන සංචාරයක නිරත වීමට නියමිතය.

"‘විලියම්- කේට්‘ පාකිස්තාන සංචාරයක"

පූර්ණ සූර්යග්‍රහණයක් බලා ගැනීමට රටවල් කිහිපයකට අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – පූර්ණ සූර්යග්‍රහණයක් අද(02) දැක බලා ගැනීමට රටවල් කිහිපයකට අවස්ථාව උදා වන බව නාසා ආයතනය සදහන් කරයි.

"පූර්ණ සූර්යග්‍රහණයක් බලා ගැනීමට රටවල් කිහිපයකට අවස්ථාව"

ඉතිහාස ගත වූ ට්‍රම්ප්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය දරමින් සිටින අතරතුර උතුරු කොරියානු භූමියට පය තැබූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්විය.

"ඉතිහාස ගත වූ ට්‍රම්ප්"