බංග්ලාදේශයේ දින 65ක මසුන් මැරීමේ තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –මත්ස්‍ය සම්පත වර්ධනය කිරීම සඳහා බංග්ලාදේශය විසින් දින 65 ක ධීවර කටයුතු තහනමක් පනවා තිබේ.

"බංග්ලාදේශයේ දින 65ක මසුන් මැරීමේ තහනමක්"

ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමේ වේගය වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම වේගවත් වීම හේතුවෙන් බලාපොරොත්තු වූවාට වඩා ගෝලීය මුහුදු මට්ටම ඉහළ යා හැකි බව විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති‍.

"ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමේ වේගය වැඩිවෙයි"

එල්ල වූ ප්‍රහාරය ගැන ‘ආර්නෝල්ඩ්‘ කියයි

(කොළඹ, ලංකාපුවත්) –අවධානය දිනා ගැනීමට තමන්ට පහර දුන් එම ගැටවරයාට එරෙහිව තමන් නීතිමය පියවරක් නොගන්නා බව ආර්නෝල්ඩ් ස්වාසනෙගර් පවසයි.

"එල්ල වූ ප්‍රහාරය ගැන ‘ආර්නෝල්ඩ්‘ කියයි"

කේට් මිඩ්ල්ටන් ගේ නව උද්‍යානය

(කොළඹ, ලංකාපුවත්) –කේට් මිඩ්ල්ටන් ගේ නව උද්‍යානය නැරඹීමට ජෝර්ජ් කුමරු, චාර්ලට් කුමරිය සහ ලුවී කුමරා සමග විලියම් කුමරු ද එක්ව සිටියේය.

"කේට් මිඩ්ල්ටන් ගේ නව උද්‍යානය"

ඉන්දුනීසියා ජනාධිපතිවරණයෙන් හිටපු ජනපතිට ජය

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට අනුව නැවතත් ජොකෝ විදෝදෝ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී තිබේ.

"ඉන්දුනීසියා ජනාධිපතිවරණයෙන් හිටපු ජනපතිට ජය"

ත‍්‍රස්තවාදය හා අන්තවාදය වපුරන FBවලට තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රස්තවාදී සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කෙරෙන ෆේස්බුක් ගිණුම් තහනම් කරන බව ෆේස්බුක් සමාගම පවසයි.

"ත‍්‍රස්තවාදය හා අන්තවාදය වපුරන FBවලට තහනමක්"

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් අගමැතිට නොසිතූ ජයක්

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් එරට පාලක මධ්‍ය දක්‍ෂිණාංශික සන්ධානය ජය හිමිවෙයි. ප්‍රතිවාදී කම්කරු පක්‍ෂයේ නායක බිල් ෂෝටේන් පරාජය පිළිගනිමින් මීට සුළු වේලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් ද සිදු කර තිබේ.

"ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් අගමැතිට නොසිතූ ජයක්"

මයිකල් ජැක්සන්ගේ පුත් උපාධිධාරියෙක්

(කොළඹ, ලංකාපුවත්) – මයිකල් ජැක්සන්ගේ වැඩිමල් පුත්, ප්‍රින්ස් මයිකල් ජැක්සන්,පසුගිය සතියේ ලොස් ඇන්ජලීස්හි ලෝයෝලා මේරි මවුන්ට් සරසවියේ සිය පශ්චාත් උපාධිය ලබා ගත්තේය.

"මයිකල් ජැක්සන්ගේ පුත් උපාධිධාරියෙක්"