(කොළඹ, ලංකාපුවත්) – කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස ජීවත්වන අනවසර පදිංචිකරුවන්ට විකල්ප ඉඩම් හා නිවාස ලබාදී ඉවත් කිරීම සඳහා එම ප්‍රදේශය ආශ්‍රිතව අද (19) සිට මාස හයක කාලයක් පුරා සමාජ හා ආර්ථික සමීක්ෂණයක් සිදුකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
"කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර ජනයා ගැන සමීක්ෂණයක්"