වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් සහ වාණිජ අමාත්‍යවරයා අතර හමුවක්

(ලංකාපුවත් | කොළඹ) – පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා, වෙළෙඳ හා ආයෝජන සම්බන්ධීකාරක අස්මා කමල් මහත්මිය සමග ශ්‍රී ලංකා වාණිජ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල දූත පිරිස අද (26) හමුවිය.

"වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් සහ වාණිජ අමාත්‍යවරයා අතර හමුවක්"