බ්‍රසීල ජනපතිට අල්ලස් චෝදනාවක්

(කොළඹ, ලංකාපුවත්) – දැනට සිරභාරයේ පසුවන හිටපු දේශපාලනඥයෙකු නිහඩකර තැබීම සඳහා අල්ලස් ලබාදුන් බවට නැගෙන චෝදනා බ්‍රසීල ජනාධිපති මිෂෙල් ටෙමර් ප්‍රතික්‍ෂේප කර සිටියි.

"බ්‍රසීල ජනපතිට අල්ලස් චෝදනාවක්"