උතුරු පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන ඇමතිවරුන්ට අස්වන ලෙස දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාත් සභාවේ දූෂණ චෝදනා තහවුරු වූ අමාත්‍යවරුන් දෙදෙනාට සිය ධූරවලින් ඉවත් වන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා දැනුම් දී ඇත.

"උතුරු පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන ඇමතිවරුන්ට අස්වන ලෙස දැනුම් දීමක්"