Mr and Mrs Dingiri Rabbit; සතුටින් පිනුම් ගසන පොඩ්ඩන්ට

(ලංකාපුවත් | කොළඹ) –හාවන් ගැන කතා ලොව පුරා තිබුණත්, ළමුන්ට මින් පෙර ඕනෑම රටක, ඕනෑම පෙදෙසක, ඕනෑම හාවෙකුට ගලපාගත හැකි කතාවක් තිබුණේ නැත. හසිතා අධිකාරිආරච්චි ඇයගේ අලුත්ම කෘතිය වන Mr and Mrs Dingiri Rabbit කෘතියෙන් මේ අපූරු සුසංයෝගය ළමුන්ට රැගෙන එයි.

"Mr and Mrs Dingiri Rabbit; සතුටින් පිනුම් ගසන පොඩ්ඩන්ට"