බැඳුම්කර විමර්ශන සහයට ASP ලෝරන්ස් පත්කරයි

(කොළඹ, ලංකාපුවත්) – මහ බැංකු බැඳුම්කර විමර්ශන කොමිසමේ විමර්ශන සහයට සහකාර පොලිස් අධිකාරී ඒන්.වී. ලෝරන්ස් තාවකාලිකව අනුයුක්ත කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතයි.

මෙම පත් කිරීම සිදු කර අැත්තේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර අැති ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ විමර්ශන කටයුතු සඳහා සහය දැක්වීමටය.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් වෙනනමම විමර්ශන කොමිසමක් පත් කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *