ජනපති නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානය වැඳපුදාගනී

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17) ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානය වැඳ පුදා ගත්තා.

එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අනතුරුව විහාරස්ථානය වැඳපුදා ගත් ජනාධිපතිවරයා නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ කෞතුකාගාරය නැරඹීමටද එක් වුණා.

රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *