මීතොටමුල්ල විපතට පත් වූවන්ට නීතියේ ආධාර

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ජනතාව වෙනුවෙන් නීතියේ ආධාර ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

නීති ආධාර කොමිෂන් සභාවේ ද සහයෝගය ඇතිව මෙම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව නීතීඥ සංගමය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *