ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඒ බව පවසා ඇත.

ඒ අනුව සංගමයේ නිසි බලධරයා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්.පී බණ්ඩාර මහතාව පත්කල බව ද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *