කොටස් වෙළෙඳපොළේ නව සභාපති රේ අබේවර්ධන පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටස් වෙළෙඳපොළේ නව සභාපතිවරයා ලෙස රේ අබේවර්ධන මහතා පත්කර තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කළේ මෙම පත්වීම හෙට(05) සිට බලාත්මක වන බවය.

මෙතෙක් සභාපතිවරයා ලෙසට කටයුතු කළ වජිර කුලතිලක මහතා වසර 3 ක ධුර කාලයකින් පසු ඉන් ඉවත්වීම හේතුවෙන් නව සභාපතිවරයා පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *