අමෙරිකා ජනපතිගේ පළමු විදේශ නිල සංචාරය ප්‍රකාශයට පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු විදේශ නිල සංචාරය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ඔහු සවුදි අරාබිය, ඊශ්‍රායලය හා වතිකානුවේ සිය පළමු විදේශ සංචාරය ආරම්භ කරන බව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පළමුවෙන්ම වතිකානයට ගොස් අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ හමුවීමට නියමිතය.

මැයි මස 19වනදා ට්‍රම්ප් මෙම සංචාරය ආරම්භ කිරීමට සූදානමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *