එච් අයි වී හානිය අවම කිරීමට නව බෙහෙත් පෙත්තක්

(කොළඹ, ලංකාපුවත්) – එච් අයි වී ඒඩ්ස් රෝගයෙන් වන හානිය අවම කිරීමට පිළියමක් ලෙස කෙන්යා වෛද්‍යවරුන් පිරිසක් නව බෙහෙත් පෙත්තක් හදුන්වා දීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය දිනපතා භාවිත කළ යුතු අතර එමගින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩිවන බව සදහන් වේ.

කෙන්යාවේ අවුරුදු 15ත් 24ත් අතර තරුණියන්ට එච් අයි වී ආසාදනය වීම පසුගිය කාලය තුළ ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *