වියළි කාලගුණයත් සමඟ තැඹිලි මිල ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ තැඹිලි මිල ඉහළ ගොස් තිබේ.

විශේෂයෙන් කළුතර හා ඒ අවට ප්‍රදේශවල මේවන විට තැඹිලි ගෙඩියක් රුපියල් 70ත් 80ත් අතර මිලකට අලෙවි වේ.

දැඩි අව් රශ්මියෙන් පීඩාවපෙත්ව එන පිරිස් වැඩි වශයෙන් මේ දිනවල දී තැඹිලි වැනි පානයන්ට නැඹුරුව සිටියි.

ඊට සාපේක්ෂව මෙලෙස තැඹිලි මිල ගණන් ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *