සිසු පහරදීමට විරෝධය දක්වමින් GMOA වර්ජනයක

(කොළඹ, ලංකාපුවත්) – සයිටම් විරෝධී සිසු උද්ඝෝෂණයට පොලීසිය සිදුකළ පහරදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව ලබන සඳුදා(22) පෙරවරු 8.00 සිට මධ්‍යම 12.00 දක්වා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *