මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට හානියක් නෑ – විදෙස් අමාත්‍යංශය

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්හි පැවැති සංගීත සංදර්ශනයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු ලැබී නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

කෙසේ නමුත් තවදුරටත් ඒ පිළිබඳ අවදානයෙන් පසුවෙමින් තොරතුරු සොයා බලන බව අමාත්‍යංශය පැවසීය.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *